𝐓𝐮𝐠 𝐨𝐟 𝐖𝐚𝐫 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐨𝐰𝐞𝐫 - 𝐌𝐮𝐝𝐝𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚

  • Home
  • Sri Lanka
  • Katunayaka
  • 𝐓𝐮𝐠 𝐨𝐟 𝐖𝐚𝐫 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐨𝐰𝐞𝐫 - 𝐌𝐮𝐝𝐝𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚

𝐓𝐮𝐠 𝐨𝐟 𝐖𝐚𝐫 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐨𝐰𝐞𝐫 - 𝐌𝐮𝐝𝐝𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 hidden power

06/06/2026

2026.06.06 මාකදුර,අලුත්වත්තේදී පැවැත්වුනු අවුරුදු උත්සවයේදී සංවිධායක මණ්ඩලය කැමති කණ්ඩායම පැමිනි විට විසිල් එකේ සද්දෙ ඇහෙයි.මීටර් 2 යි තිබ්බේ 4 ක් ඇද්දත් නෝ විසිල් 😅😅Yakvila titens සමග 540kg . ක්‍රීඩා කළ කිසිදු කෙනෙක් සමග කිසිදු අමනාපයක් නෑ..... 🫂💗

04/06/2026

boys

04/06/2026

🏆🇱🇰 සුපැහැදිලි දසුන් සමඟින් මෙවර කඹ ඇදීමේ ජාතික ශූරතාවලිය ඔබේ ආලින්දයට රැගෙන එන්නට ලැබීම අප සැමටම විශාල සතුටකි.

ශ්‍රී ලංකාවේ කඹ ඇදීමේ ක්‍රීඩාව රට පුරා ජනප්‍රිය කරමින්, ක්‍රීඩකයන්ගේ දක්ෂතා ලෝකයට ගෙන යාමේ අපගේ දිගු ගමනේ තවත් සුවිශේෂී පියවරක් ලෙස මෙම සජීවී විකාශය හැඳින්විය හැක.

නිවසේ සිටම ඉහළම තත්ත්වයේ දර්ශන රසවිඳීමට අවස්ථාව සලසා දුන් ,Dialog Axiata සහ Dialog Play වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

එමෙන්ම මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා, ශ්‍රී ලංකා කඹ ඇදීමේ ක්‍රීඩාව හා ක්‍රීඩකයන් හැකි ඉහළ මට්ටමකට ගෙන යාමට නිහඬව සහ කැපවීමෙන් සේවය කරන Madhusanka Karunanayake මහතා, Arunod Dilhara මහතා සහ Ganemulla Tug of War - Susitha Sports Club අපගේ විශේෂ ප්‍රණාමය පුද කරමු. 👏

අපගේ අරමුණ එකම එකයි...
💪 "ශ්‍රී ලංකාවේ කඹ ඇදීමේ ක්‍රීඩාව ලෝක වේදිකාවට රැගෙන යාම."

03/06/2026

දිනන්නම තිබ්බ මැච් එකක්

02/06/2026

පට්ට හදිස්සියක් තියෙන්නේ

28/05/2026

තාමත් ඉවර නැති අවුරුදු භීෂණේ

26/05/2026

මාදිවල එක්ක

සුබ උපන්දිනයක් සහෝදරයා Sangeeth Gajanayaka
26/05/2026

සුබ උපන්දිනයක් සහෝදරයා Sangeeth Gajanayaka

25/05/2026

𝟐𝟐වන ජාතික කඹ ඇදීමේ තරගාවලිය 𝟐𝟎𝟐𝟔
මෙවර අති උත්කර්ෂවත් අන්දමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සූදානම් කර ඇත.
දිනය ජුලී 18
ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩා පිටිය

ලංකාව පුරා සිටින දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔබ සැමට කෙරෙන ආරාධනයයි.
ක්‍රීඩාකයන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමගින් සහභාගිවන්න

කිලෝ 640 බර පන්තිය පිරිමි
කිලෝ 560 බර පන්තිය කාන්තා

අවුරුදු 23න් පහල පිරිමි කිලෝ 600 (2004 න් පසු
අවුරුදු 23න් පහල කාන්තා කිලෝ 500

අවුරුදු 19න් පහල පිරිමි කිලෝ 480 (2008 න් පසු )
අවුරුදු 19න් පහල කාන්තා කිලෝ 460

බරසීමාවක් නොමැති කාන්ඩය කාන්තා/ පිරිමි

අදම අයදුම් කරන්න
වැඩි විස්තර සදහා - ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ සභාපති ශ්‍රීනාත් ඇපාසිංහ +94 76 161 6817

Sri Lanka Tug of War Federation Tug of war Sri Lanka

Address

Muddaragama
Katunayaka

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐓𝐮𝐠 𝐨𝐟 𝐖𝐚𝐫 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐨𝐰𝐞𝐫 - 𝐌𝐮𝐝𝐝𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐓𝐮𝐠 𝐨𝐟 𝐖𝐚𝐫 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐨𝐰𝐞𝐫 - 𝐌𝐮𝐝𝐝𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐚:

Shortcuts

Share