NS PEDAL Freely

NS PEDAL Freely One Stop Shop for All Types of Bicycles and Parts

16/08/2026
16/08/2026

ඇත්තු පිටින් අතුරුදහන් වන රටක රෙද්දක් ඇදන් ලෝක අලි දිනය සමරන්න පුලුවන්ද....🐘⁉️🐘

අද සැන්ඩොලා අර්ජුනලා මහසෙන්ලා හොයාගන්න නෑ. ඒ ඔක්කොම සද්දන්ත ඇත්තු. පොඩි ඇත් පැටව් ගැන හිතා ගන්න පුලුවන්නේ අර සද්දන්තයන්ට වෙන දේවල් එක්ක!

හැබැයි අලි ඇත්තු බලාගන්න පඩි ගන්න අයත් ඊටත් වඩා අලි ඇත්තු නිසා සමාජයේ පොරක් වෙලා ඉන්න සත්වවේදීන් සහ පරිසරවේදීන් ආදි අය සද්ද නෑ!!!

ඇත්තටම වසරකට වන අලි 400ක් මිය යද්දී ලෝක අලි දිනය ගැන කතාකරන්නවත් අපේ රටේ කිසිවෙකුට අයිතියක් නෑ කියලා තමයි අපිටනම් සිතෙන්නේ🥹

Address

291G-1 BANDARNAYAKE MAWATH
Katubedda

Alerts

Be the first to know and let us send you an email when NS PEDAL Freely posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NS PEDAL Freely:

Shortcuts

Share