සාන්ත ශේවියර් කටාන

සාන්ත ශේවියර් කටාන ජයග්‍රහණය එකමුතුකමේ ප්‍රතිඵලයයි 🎾
සාන්ත ශේවියර් Elle Team.

ශේවියර් අපි දිගු නිවාඩුවක නිමාව සුභ උපන්දිනයක් වේවා ජයන්ත මහතා..🥂🫂💚
14/06/2026

ශේවියර් අපි දිගු නිවාඩුවක නිමාව සුභ උපන්දිනයක් වේවා ජයන්ත මහතා..🥂🫂💚

🫂💚
17/05/2026

🫂💚

සාන්ත ශේවියර් ක්‍රීඩකයින්ට හැමදාමත් හොදම දේ කියා දෙමින් ක්‍රීඩකයින් දිරිගන්වන අපේ නිහතමානී එල්ලේ ක්‍රීඩක  රන්දීර් රොශාන්...
16/05/2026

සාන්ත ශේවියර් ක්‍රීඩකයින්ට හැමදාමත් හොදම දේ කියා දෙමින් ක්‍රීඩකයින් දිරිගන්වන අපේ නිහතමානී එල්ලේ ක්‍රීඩක රන්දීර් රොශාන් මහතාට සන්ත ගේවියර් අපෙන් ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා. 🎂🎉

11/05/2026

සාන්ත ශේවියර් සංවිධානය කල තුන්කොන් තරගමාලාවේ ජය ශේවියර්ට 🏆💪🏼

27/04/2026

සංජු ලක්ශාන් 💚🏆

කණ්ඩායම් 06ක් සහභාගි වූ තරගමාලාවේ ශූරතාවය දිනා ගැනීමට සාන්ත ශේවියර් අප සමත් විය. 💪🏼🏆පලමු වටයේ තරග සාරාංශය 📝▫️සීදුව පුබුද...
26/04/2026

කණ්ඩායම් 06ක් සහභාගි වූ තරගමාලාවේ ශූරතාවය දිනා ගැනීමට සාන්ත ශේවියර් අප සමත් විය. 💪🏼🏆

පලමු වටයේ තරග සාරාංශය 📝
▫️සීදුව පුබුදු පරදා බොරලැස්ස සොල්දාදුවෝ අවසන් කණ්ඩායම් තුනට...
▫️කෝපිවත්ත උදාර පරදා සාන්ත ශේවියර් අවසන් කණ්ඩායම් තුනට...
▫️ආනාපුර එකමුතු පරදා මඩවල නිල්වලා අවසන් කණ්ඩායම් තුනට...

🔹කුසපත් ඇදීමෙන් සාන්ත ශේවියර් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගනී.

🔹 මඩවල නිල්වලා සහා බොරලැස්ස පන්දු 20 තරගය සම වීමෙන් පසුව පන්දු 05ක තරගයෙන් බොරලැස්ස තරගය ජයග්‍රහණය කර අවසන් මහා තරගයට තේරී පත්වුණි.

◽️ බොරලැස්ස සොල්දාදුවෝ 02 ( පන්දු 20 )
◽️ සාන්ත ශේවියර් 03 ( පන්දු 07 )

🔸 තරගයේ වැඩි ලකුණු / බොරලැස්ස
🔸 තරගයේ වැඩි උඩපන්දු / බොරලැස්ස
🔸 තරගයේ දක්ශතම දාවකයා / රශ්මික ( ශේවියර් )
🔸 තරගාවලියේ දක්ශතම කට්ටිරකින්නා / සංජු ( ශේවියර් )
🔸 තරගාවලියේ වීරයා / ශෙහාන් ( ශේවියර් )

සහභාගි වූ සියලුම කණ්ඩායම් වලට අපගේ ස්තූතිය පුද කරනවා.. 🙏❤️

සාන්ත ශේවියර් සංවිධානය කරන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාලසටහන 📢1️⃣ පළමු තරගය : බොරලැස්ස 🆚 සීදුව පුබුදු 2️⃣ දෙවන තරගය :...
24/04/2026

සාන්ත ශේවියර් සංවිධානය කරන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාලසටහන 📢

1️⃣ පළමු තරගය :
බොරලැස්ස 🆚 සීදුව පුබුදු

2️⃣ දෙවන තරගය :
සාන්ත ශේවියර් 🆚 කෝපිවත්ත උදාර

3️⃣ තෙවන තරගය :
ආනාපුර එකමුතු 🆚 මඩවල නිල්වලා

කණ්ඩායම් 06ක එල්ලේ අභියෝගය - සාන්ත ශේවියර් එල්ලේ තරගාවලිය! 🏆🥎📅 දිනය: අප්‍රේල් 26📍 ස්ථානය: සාන්ත ශේවියර් ක්‍රීඩා පිටියතරග...
23/04/2026

කණ්ඩායම් 06ක එල්ලේ අභියෝගය - සාන්ත ශේවියර් එල්ලේ තරගාවලිය! 🏆🥎

📅 දිනය: අප්‍රේල් 26
📍 ස්ථානය: සාන්ත ශේවියර් ක්‍රීඩා පිටිය

තරග වදින කණ්ඩායම්:
• සාන්ත ශේවියර්
• සීදුව පුබුදු
• මඩවල නිල්වලා
• ආනාපුර එකමුතු
• බොරලැස්ස සෝල්දාදුවෝ
• කෝපිවත්ත උදාර

💰 ත්‍යාග:
🥇 ජයග්‍රාහකයින්ට: රු. 15,000/- සමග කුසලානය
🥈 අනුශූරතාවය: රු. 5,000/- සමග කුසලානය

ක්‍රීඩා ලෝලී ඔබ සැමට ආරාධනා... 📢

17/04/2026

කාසියේ වාසියේ තරග වෙනස් කරපු ශේවියර් සතු වමත් ප්‍රහාරයකයා " කැළුම් " 💚🏆

Address

Katana
Katana

Website

Alerts

Be the first to know and let us send you an email when සාන්ත ශේවියර් කටාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category