03/09/2026
THURSDAY NIGHT CRICKET! LET'S MAKE IT A SIXER NIGHT! 💜🏏✨
Weekend එක එන්න කලින් Thursday එකට පොඩි party එකක් දාමුද? 🎉
Lights ON, Music ON, Cricket ON!
UCS එකේ Thursday Night එක වෙනමම vibe එකක් 🌃🔥
Bat එක අරන් එන්න, stress එක sixer එකක් එක්ක යවන්න!
📞 Book Your Slot: 076 030 1880
📍 UCS Sports, Karandeniya
🕗 OPEN TILL 2AM
Comment එකේ tag කරන්න Thursday squad එක 👇