Sri Lanka Cricket Updates

Sri Lanka Cricket Updates Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Cricket Updates, Sports Club, Melsiripura-Kumbukwewa Road, Karandagolla.

This is where our ❤️ melts🥹Legendary Frame 🖼🛐Million dollar picture! Angie - Sanga relationship is Always special one! 🥺...
10/09/2024

This is where our ❤️ melts🥹
Legendary Frame 🖼🛐

Million dollar picture!
Angie - Sanga relationship is Always special one! 🥺❤️💯

Same Energy 👑❤️💥vs AFG - Maxwellvs ENG - Nissanka
10/09/2024

Same Energy 👑❤️💥

vs AFG - Maxwell
vs ENG - Nissanka


Accurate translation from Sanga ? 😉
10/09/2024

Accurate translation from Sanga ? 😉

A special win for Sri Lanka 🎉
09/09/2024

A special win for Sri Lanka 🎉

🕳️ශිලින්ස්ටන් කියන්නේ මහා බ්‍රිතානයේ උතුරු ඩෝසෙට් ප්‍රාන්තයේ පිහිටි බොහොම නිස්කලංක ගමක්. නමුත් මෑතකාලයේ ක්‍රිකට් ක්‍රීඩා...
23/08/2024

🕳️ශිලින්ස්ටන් කියන්නේ මහා බ්‍රිතානයේ උතුරු ඩෝසෙට් ප්‍රාන්තයේ පිහිටි බොහොම නිස්කලංක ගමක්. නමුත් මෑතකාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගත්‍තාම තරමක් ප්‍රසිද්ධ වුණ නමක්.

ඊට හේතුව තමයි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ශිලින්ස්ටන් කණ්ඩායම සමග එක්වීම. හැබැයි කෙනෙක්ට අහන්න පුලුවන් ඒ ගමේ තියා රටේවත් කෙනෙක් නොවුන සංගාගේ මේ එක්වීම සාධාරණද කියලා.

සංගක්කාර කියන්නේ ඒ කණ්ඩායමට ක්‍රීඩා කරන සෙසු ක්‍රීඩකයන් වගේ ඩිලිවරි ඩ්‍රයිවර් කෙනෙක්වත්, වෙල්ඩර් කෙනෙක්වත් නෙවෙයි. ලෝකෙම හොල්ලපු ක්‍රිකට් තරුවක්.

ඩෝසෙට් ක්‍රිකට් ලීගයේ තුන්වන කොටස වෙනුවෙන් ෂිලින්ස්ටන් ක්‍රිකට් සමාජයට සංගාගේ පැමිණීම සෙසු ක්‍රීඩකයන්ට වගේම සංගාටත් සම්පූර්ණයෙන්ම නව අත්දැකීමක්.

සංගක්කාර මේ ක්‍රීඩා කරන වටපිටාව ඔහුට හුරුපුරුදු තත්වයේ එකක් නෙවෙයි. The Rec නැමති මේ ක්‍රීඩාංගණය පාපන්දු සහ ටෙනිස් ක්‍රීඩාවට භාවිතා කරන ක්‍රීඩාංගණයක්.

මේ නගරවල ඉන්න ප්‍රේක්ෂකයෝ සාමාන්‍යයෙන් සෙනසුරාදා දහවල් ගමන් බිමන් යන පිරිසක්. ඒ නිසා ක්‍රිකට් තරග නරඹන්න පැමිණෙන්නේ අවට සිටින බොහොම අතලොස්සක් පමණයි.

නමුත් සංගක්කාරගේ පැමිණීමත් එක්ක එය වෙනස් වී තිබෙනවා. ඔහු ක්‍රීඩා කරන ආකාරය දැක බලා ගැනීමට රසිකයන් බොහොමයක් පැමිණෙනවා.

තමන් ජීවත් වන ප්‍රදේශයේ ඔහුට හොද යාලුවෝ ටිකක් ඉන්නවා කියලයි සංගක්කාර නම් කියන්නේ. ඉතින් ඔවුන් හැමවෙලේම සංගක්කාරට කියනවලු ඔයාට සිද්ද වෙනවා අපි එක්ක ක්‍රිකට් ගහන්න කියලා.

සංගා එම ඉල්ලීම අහක දාන්නෙ නැතුව තමයි මේ විදියට ශිලින්ස්ටන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග කිහිපයක් සෙල්ලම් කරන්නේ.

සංගා ඒ තරග වලදි තමන්ගේ සුපුරුදු දස්කම් අතරට පැමිණෙන්න සමත් වෙනවා. හැබැයි සුපුරුදු අංක 3 පිතිකරණ භූමිකාව නෙවෙයි සංගා ඉටු කරන්නේ.

අලුත් බෝලෙන් ආරක්ෂා වෙන්න හිතාගෙන අංක පහ පිතිකරු විදියට තමන් ක්‍රීඩා කරා කියලයි සංගා සිනහමුසු මුහුණින් යුක්තව වරෙක ප්‍රකාශ කළේ.

හැබැයි අංක 5 ස්ථානයේත් උපරිම දස්කම් පාන්නට සංගා සමත් වෙන්නේ 51කට වැඩි පිතිකරණ සාමාන්‍යයක් එක්ක ලකුණු 359ක් රැස්කරමින්.

ඒ කාලේ කඩුල්ල පසුපස තමන්ගේ වගකීම ඉටුකරපු සංගා ගිම්හාන ඍතුවේදී පන්දුව අතට ගන්න තීරණය කරනවා. පන්දුවෙනුත් දස්කම් පාන සංගා ඔහුගේ නමට කඩුලු 15ක් ලියවාගන්නට සමත් වෙනවා.

තමන්ගේ දරුවන්ව ගමේ පාසලට යවන ගමන් නිස්කලංක ගම්මානයකට වෙලා තමන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ක්‍රිකට් ගහන සංගා බ්‍රිතාන්‍යයේ ක්‍රීඩාව ගැන දකින්නේ මේ විදියට.

" එක්සත් රාජධානියේ වයස් භේදයකින් තොරව සෑම තරාතිරමකම මිනිස්සු ක්‍රීඩාව වැළඳ ගන්නා ආකාරය අපූරු සහගතයි. අවුරුදු 18 කෙනයි අවුරුදු 50 කෙනයි එකට ක්‍රීඩා කරන විදිහෙන් ඔවුන් ක්‍රීඩාවට සම්බන්ධ වෙන ආකාරය පෙන්නුම් කරනවා"

©Creeda Sports |AP Crick Bro 𝐅𝐎𝐋𝐋𝐎𝐖.

MSD Legend 😯✌️
22/08/2024

MSD Legend 😯✌️

Well played Milan Rathnayake ✌️
22/08/2024

Well played Milan Rathnayake ✌️

22/08/2024

අසිත බස්සපු බෝලේ 😯

Record ✌️
22/08/2024

Record ✌️

A magnificent rearguard from Milan Rathnayake helped the Sri Lanka debutant break a 41-year Test record 😲  |
22/08/2024

A magnificent rearguard from Milan Rathnayake helped the Sri Lanka debutant break a 41-year Test record 😲

|

01/08/2024

පාන්ඩයටත් බලන් ඉන්න බැරිම තැන කියන්න ඇත්තේ 🥹

31/07/2024

Address

Melsiripura-Kumbukwewa Road
Karandagolla

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Cricket Updates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category