09/08/2026
✨ ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දියණියගේ බැලේ සිහිනයට මුලපුරමු 🩰🌸
5 වසර අවසන් කර 6 වසරට පා තබන දියණියන් සඳහාම විශේෂයෙන් සංවිධානය කරන බැලේ නර්තන පන්ති දැන් ආරම්භ වේ.
මෙමගින් ඔබේ දරුවාට:
✨ නිවැරදි ඉරියව් සහ නම්‍යශීලීබව
✨ ශරීරයේ සමබරතාවය සහ ආත්ම විශ්වාසය
✨ විනෝදකාමී හා විනයගරුක පරිසරයක නර්තනය ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබෙනවා.
සෑම බ්‍රහස්පතින්දා දිනකම
ප.ව. 4.00 සිට 6.00 දක්වා
කන්තලේ අව්රෝරා ආර්ට් ඇකඩමි (Aurora Art Academy)
අදම ලියාපදිංචි වන්න: 0716086821