18/07/2026
24 balls. 40 runs. 🤯 The New Era is officially here.
අපි Yamal ලා, Bellingham ලා ගැන කතා කරනවා. හැබැයි ලංකාවේ Cricket වලටත් දැන් අපේ generation එකේ mastermind කෙනෙක් ඉන්නවා.
පරණ ක්‍රමේට බයවෙලා, pressure එකේ ගහන cricket නෙවෙයි, pure Gen Z confidence එක.
Dunith Wellalage කියන්නේ මේ පාර LPL එකේ අපේ Gen Z Hero ද? ⚡🏏
Does he have what it takes to carry the next decade of Sri Lankan Cricket? Drop your thoughts. 👇