ᵏᵃⁿᵈʸ ᵈⁱˢᵗʳⁱᶜᵗ ʸᵒᵘᵗʰ ᶜˡᵘᵇ ᶠᵉᵈᵉʳᵃᵗⁱᵒⁿ

  • Home
  • Sri Lanka
  • Kandy
  • ᵏᵃⁿᵈʸ ᵈⁱˢᵗʳⁱᶜᵗ ʸᵒᵘᵗʰ ᶜˡᵘᵇ ᶠᵉᵈᵉʳᵃᵗⁱᵒⁿ

ᵏᵃⁿᵈʸ ᵈⁱˢᵗʳⁱᶜᵗ ʸᵒᵘᵗʰ ᶜˡᵘᵇ ᶠᵉᵈᵉʳᵃᵗⁱᵒⁿ Rᴇᴘʀᴇsᴇɴᴛɪɴɢ ᴛʜᴇ ᴇɴᴛɪʀᴇ Kᴀɴᴅʏ ᴅɪsᴛʀɪᴄᴛ ʏᴏᴜᴛʜ-

27/05/2025
මිනිපේ සහ උඩදුම්බර තරුණ්‍ය සමග සුන්දර දවසක්🍃🌻🦋🌸
27/05/2025

මිනිපේ සහ උඩදුම්බර තරුණ්‍ය සමග සුන්දර දවසක්🍃🌻🦋🌸

19/05/2025

මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලෙස අප වෙනුවෙන් කළ මෙහෙයට ඔබතුමාට ගෞරවනීය ස්තූතිය පුද කරන්නෙමු.
Suchinthana Dissanayaka ..🙏🙏

05/05/2025

දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළත් ඉහළ වටිනාකමක් සහ ඉල්ලුමක් පවතින 🌱🌱 *Scotch bonnet dark green jumbo* 🌱🌱 නයිමිරිස් වගාවක් කරලා අමත.....

මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ සියලුම යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයන්හි  සහයෝගයෙන්  මහනුවර මහ රෝහලේ 11 සහ 12 ව...
13/03/2025

මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ සියලුම යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයන්හි සහයෝගයෙන් මහනුවර මහ රෝහලේ 11 සහ 12 වාට්ටු ද්විත්වය තීන්ත ආලේප කර දීමට රෝහල් අධ්‍යක්ෂකතුමිය සමඟ කතිකාකරගත් අතර ඒ අනුව මේ මස 13/14/15/16 යන දිනයන් ඒ සඳහා අපට යොදා ගත හැකි අතර ආරම්භක දිනය එනම් 13 වන දින සිට ඔබටද මෙම මහඟු පුණ්‍ය කර්මය සඳහා සම්බන්ධ විය හැකිය.

මිණිපේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය සහ දිස්ත්‍රික් සම්මේලන තරුණ තරුණියන් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ"මහා රුධිර...
09/01/2025

මිණිපේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය සහ දිස්ත්‍රික් සම්මේලන තරුණ තරුණියන් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ

"මහා රුධිර දාන පිංකම"

14 ඇල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේදී

2025 ජනවාරි 08 වන දින අති සාර්ථක ලෙස පැවැත් වූ අතර ඒ සඳහා සහයෝගය දැක්වූ

මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක සුචින්තන දිසානායක මැතිතුමන්, ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරී ප්‍රියංකර මැතිතුමන්, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී හිලුර්ඩීන් මැතිතුමා ඇතුළු දිස්ත්‍රික් දිස්ත්‍රික් කාර්යාලයේ සියලු නිලධාරීන්ට සහ මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය ,පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්, අඹගොල්ල වසමේ ග්‍රාම නිලධාරීතුමිය ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමි

06/01/2025

Address

National Youth Councils
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ᵏᵃⁿᵈʸ ᵈⁱˢᵗʳⁱᶜᵗ ʸᵒᵘᵗʰ ᶜˡᵘᵇ ᶠᵉᵈᵉʳᵃᵗⁱᵒⁿ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share