SL Batta

SL Batta Search till the end and know the latest information about all sports

17/10/2025

Vishmi Gunarathne has to be stretchered off after copping a heavy blow to her knee.

Watch LIVE in your region, broadcast details here ➡️ http://bit.ly/46IKZtI

2026 ජනවාරි සිට අලුත් වන ක්‍රිකට් 🤩🙌ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට ගෙන යමින් 2026 ජනවාරි සිට Test-Twenty ආකෘතිය හඳුන්වා දීම...
17/10/2025

2026 ජනවාරි සිට අලුත් වන ක්‍රිකට් 🤩🙌

ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට ගෙන යමින් 2026 ජනවාරි සිට Test-Twenty ආකෘතිය හඳුන්වා දීමට නියමිතය.! 🏏💯

Gaurav Bahiravani සංකල්පයකට අනුව මෙය හඳුන්වා දීමට නියමිතය .

මේ යටතේ ඕවර 80 ක් එක දිනක් තුල ක්‍රීඩා කිරීමට නියමිතය එය ඕවර් 20 බැගින් වූ ඉනිම් 4 ක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත
සෑම ඉනිමක් අවසානයේම විවේක කාලයක් ලැබෙනු ඇත.
අවසානයේ ඉනිම් 2 ම ලකුණු වල එකතුව අනුව ජයග්‍රහණය තිරණය වේ! 🥵❤️

01/10/2025

Yesterday 💯❤🥰

💯 RECORD ALERT 💯T20I ක්‍රිකට් පිටිය තුළ අර්ධ ශතක 17ක් වාර්ත කල පළමු ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙසින් පැතුම් නිශ්ශංක ඉතිහාසග...
18/09/2025

💯 RECORD ALERT 💯

T20I ක්‍රිකට් පිටිය තුළ අර්ධ ශතක 17ක් වාර්ත කල පළමු ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙසින් පැතුම් නිශ්ශංක ඉතිහාසගත වෙයි.

*)17 - 🇱🇰 පැතුම් නිශ්ශංක
*)16 - 🇱🇰 කුසල් මෙන්ඩිස්
*)16 - 🇱🇰 කුසල් පෙරේරා

T20 ආසියානු කුසලාන පිටිය තුළ අර්ධ ශතක 04 ලබාගත් දෙවන පිතිකරුවා පැතුම් නිශ්ශක

*)04 - 🇱🇰 පැතුම් නිශ්ශංක
*)04 - 🇮🇳 විරාත් කෝලි
*)03 - 🇵🇰 මොහොමඩ් රිස්වාන්

✍️ World Cricket ක්‍රිකට් ලෝකය ✍️

Sri Lanka ace the chase to seal the T20I series against Zimbabwe 2-1 🔥❤
07/09/2025

Sri Lanka ace the chase to seal the T20I series against Zimbabwe 2-1 🔥❤


මේ පාර ipl එකට අපේ වැඩ්ඩෝ ටික....................................🤍💫🥰
31/05/2025

මේ පාර ipl එකට අපේ වැඩ්ඩෝ ටික....................................🤍💫🥰

12/01/2025

✔️ අපිට මග ඇරුනු තවත් වැඩේඩෙක්..........💗❤🚫



*⭕මේ අවුරුද්දේ පලමු එක්දින තරගාවලියත් එසේ නිමා වුනා.❤️🥹**❤⭕දැන් අපි යමු ගාලු  පිටියේ වැඩ දාන අපේ කොල්ලොන්ගේ  ටෙස්ට් මැච්...
12/01/2025

*⭕මේ අවුරුද්දේ පලමු එක්දින තරගාවලියත් එසේ නිමා වුනා.❤️🥹*

*❤⭕දැන් අපි යමු ගාලු පිටියේ වැඩ දාන අපේ කොල්ලොන්ගේ ටෙස්ට් මැච් දෙක බලන්න.🇱🇰👊*

*📛සිංහ පෝතකයන් සමග කැන්ගරුවන් ගැටෙන ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු දැනගන්න සෙට් වෙන්න.🪀🩵*

*🚨News Alert🚨*● _සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග නිලධාරීන් නම් කරයි👏_■ _තරග තීරක - රන්ජන් මඩුගල්ලේ🇱🇰_■ *_...
01/01/2024

*🚨News Alert🚨*

● _සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග නිලධාරීන් නම් කරයි👏_

■ _තරග තීරක - රන්ජන් මඩුගල්ලේ🇱🇰_

■ *_විනිසුරුවරු_*
• 🇽🇪Alex Wharf
• 🇿🇦Marais Erasmus
• 🇱🇰Ruchira Palliyaguruge
• 🇱🇰Raveendra Wimalasiri
• 🇱🇰Lyndon Hannibal
• 🇱🇰Ranmore Martinesz

Jersey Number Kusal Perera 153 - His unforgettable knockDasun Shanaka 134  - 🤔🤔
02/12/2023

Jersey Number
Kusal Perera 153 - His unforgettable knock
Dasun Shanaka 134 - 🤔🤔

Australia 😊
20/11/2023

Australia 😊


Address

Narawaththa , Uduwa
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when SL Batta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Batta:

Share

Category