Chess School

Chess School 𝑀𝒶𝓀𝑒 𝒶 𝑀𝑜𝓋𝑒 𝓉𝑜 𝓉𝒽𝑒 𝒮𝓊𝒸𝒸𝑒𝓈𝓈

Hard work beats the talent when the talent doesn't work hard

08/06/2026
♟️🔥 *CHESS SCHOOL RAPID CHALLENGE 2026* 🔥කුසලතා පූර්ණ තරුණ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී...
31/05/2026

♟️🔥 *CHESS SCHOOL RAPID CHALLENGE 2026* 🔥

කුසලතා පූර්ණ තරුණ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී Rapid චෙස් තරගාවලිය එළඹෙන ජුනි මාසයේදී! ඔබේ උපක්‍රමශීලී දක්ෂතා පෙන්වා ජයග්‍රහණය කරා යාමට ඔබටත් අනගි අවස්ථාවක්.

📅 *දිනය:* 2026 ජූනි 6
⏰ *වේලාව:* පෙ.ව. 08:00 සිට ප.ව. 06:00 දක්වා
📍 *ස්ථානය:* චෙස් පාසල (ධර්මපාල මාවත, මාතලේ)

🏆 *වයස් කාණ්ඩ:*
U08 Open: 08.00am
U10 Open: 10.30am
U12 Open: 01.30pm
Open Event: 04.00pm

⏳ *තරග ක්‍රමය:*
වට 5 කින් යුත් Swiss ක්‍රමය | 15+5 Rapid Time Control

🥇 *ත්‍යාග:*
💠 1,2,3 Places: Trophy + Certificate
💠 4,5 Places: Super Merit Medal + Certificate
💠 6 සිට 10 ස්ථාන: Merit Medal + Certificate
💠 Participation Certificate for all
❇️ *Best Girl* each Category
❇️ Best Primary School
❇️ Best Girls School

⚠️ *එක් වයස් කාණ්ඩයකින් බඳවා ගනු ලබන්නේ උපරිම ක්‍රීඩකයින් 25ක් පමණි.* එබැවින් අදම ඔබේ ඉඩ වෙන්කරවා ගන්න!

💰 *ඇතුළත් වීමේ ගාස්තුව:* රු. 1,000/=

💳 *ගෙවීම් විස්තර:*

*Account Name:*
• D R G K P Rajapaksha
* 87000307
* BOC (Katugastota Branch)

*Account Name:*
• D R G K P Rajapaksha
* 8150925537
* Commercial bank (kandy super Branch)

*ඇතුළත් වීමේ ගාස්තුව තැන්පත් කර, ලදුපත (Receipt) ක්‍රීඩකයාගේ විස්තර ද සමඟින් අප වෙත එවන්න.*

📞 *ලියාපදිංචිය සහ විස්තර සඳහා විමසීම්:*
*දුරකථන:* +94 71 01 888 08

*Whatsapp group:* https://chat.whatsapp.com/E0fcCBwEy4BK8OV7BAEkMd?mode=gi_t

🧠 බුද්ධිමත් හෙට දවසකට, ක්‍රමෝපායික චින්තනයෙන් පියවර තබන්න! 🧠ක්‍රීඩාවකට එහා ගිය, දරුවාගේ මතක ශක්තිය, අවධානය සහ තීරණ ගැනීම...
27/05/2026

🧠 බුද්ධිමත් හෙට දවසකට, ක්‍රමෝපායික චින්තනයෙන් පියවර තබන්න! 🧠

ක්‍රීඩාවකට එහා ගිය, දරුවාගේ මතක ශක්තිය, අවධානය සහ තීරණ ගැනීමේ හැකියාව තියුණු කරන "නව චෙස් පන්ති මාලාව" දැන් ආරම්භ කර ඇත.

වයස් සීමාව: අවුරුදු 5න් ඉහළ
පවත්වන ස්ථානය: ධර්මපාල මාවත, මාතලේ.

දක්ෂ, පළපුරුදු රජයේ සහ ජාත්‍යන්තර පාසල් චෙස් පුහුණුකරු පැතුම් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවනු ලබයි. තරගාවලි සඳහා දරුවා නිවැරදිව මෙහෙයවීමට අදම ඔබේ දරුවාත් ලියාපදිංචි කරන්න.

📞 විමසීම්: 071 018 8808

🏆 Congratulations Matale Zone Tournament! ♟️✨Wishing you many more victories ahead! 🌟        ♟️
26/05/2026

🏆 Congratulations
Matale Zone Tournament! ♟️✨
Wishing you many more victories ahead! 🌟

♟️

New Look | Before the Zonal Event😍
24/05/2026

New Look | Before the Zonal Event😍

🏆 නවක සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා! 🏆CHESS SCHOOL ACADEMYඔබේ දරුවාගේ තර්කන ශක්තිය, ක්‍රමෝපායික චින්තනය සහ ජීවිතයට අත්‍...
23/05/2026

🏆 නවක සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා! 🏆
CHESS SCHOOL ACADEMY

ඔබේ දරුවාගේ තර්කන ශක්තිය, ක්‍රමෝපායික චින්තනය සහ ජීවිතයට අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට කදිම අවස්ථාවක්! චෙස් ක්‍රීඩාවේ දක්ෂයෙකු වීමට අදම ඔබේ දරුවා අප හා එක්කරන්න.

👑 වයස අවුරුදු 6 - 16 අතර දරුවන් සඳහා (ආරම්භක මට්ටමේ සිට උසස් මට්ටම දක්වා ක්‍රමානුකූල මඟපෙන්වීම)

✨ අපගේ පන්ති ක්‍රමවේද:

👥 කණ්ඩායම් පන්ති (Physical Group Classes) - මාතලේ ධර්මපාල මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී

🤝 තනි පුද්ගල පන්ති (Individual Coaching) - දරුවාට විශේෂ අවධානයක් ලබාදෙමින්

💻 මාර්ගගත පන්ති (Online Sessions) - ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ පහසුව

🎯 අපගේ විශේෂත්වයන්:

✔️ ප්‍රවීණ සහ පළපුරුදු පුහුණුකරුවන්ගේ ක්‍රමානුකූල මඟපෙන්වීම

✔️ දරුවාට ආකර්ෂණීය සහ විනෝදකාමී ඉගැන්වීම් රටාවන්

✔️ තරඟාවලි සඳහා දරුවන් සූදානම් කිරීම (Tournament Preparation)

⏳ පන්ති ඉතා ඉක්මනින් ආරම්භ වේ! සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න.

📞 විස්තර සඳහා අමතන්න: 071 0188808
📍 ස්ථානය: ධර්මපාල මහා විද්‍යාලය, මාතලේ (Dharmapala MV, Matale)
🌐 සමාජ මාධ්‍ය ඔස්සේ එක්වන්න:

Huge congratulations to Methuli Kumarage for securing the 1st Runner Up spot in the Under 08 Girls category at the SLSCA...
21/05/2026

Huge congratulations to Methuli Kumarage for securing the 1st Runner Up spot in the Under 08 Girls category at the SLSCA Naula Zone Selections! 🥈✨ Brilliant play, Methuli! The Chess School Matale family is so proud of you. ♟️🏆

♟️✨ චෙස් පන්ති සදහා නව බඳවාගැනීම් ආරම්භ කළා! ✨♟️ඔබේ දරුවාගේ🧠 සිහිකල්පනාව🎯 අවධානය♟️ තීරණ ගැනීමේ හැකියාව🏆 තරඟකාරී දක්ෂතාවර...
12/05/2026

♟️✨ චෙස් පන්ති සදහා නව බඳවාගැනීම් ආරම්භ කළා! ✨♟️

ඔබේ දරුවාගේ
🧠 සිහිකල්පනාව
🎯 අවධානය
♟️ තීරණ ගැනීමේ හැකියාව
🏆 තරඟකාරී දක්ෂතා
වර්ධනය කිරීමට වෘත්තීයමය චෙස් පුහුණුවක්!

👨‍🏫 පුහුණුකරු : Dasun Obeysekara

🔹 St.Anthony’s College Head Coach
🔹 St.Thomas Girl’s School Head Coach
🔹 15+ Years Playing Experience
🔹 6+ Years Coaching Experience

📍 ලිපිනය : 116/2/1, Dharmapala Mw, Matale

🕑 අඟහරුවාදා : 2.00 p.m – 4.00 p.m
🕓 සිකුරාදා : 4.00 p.m – 6.00 p.m

📞 Contact / WhatsApp :
071 018 8808
077 154 5537

♟️ “Think • Plan • Win”
ඔබේ දරුවාගේ අනාගත ජයග්‍රහණයට අදම පියවර තබන්න! 🏆

♟️💻 දරුවන් සඳහා විශේෂ Online Chess Workshop එකක්!ඔබගේ දරුවාගේ චෙස් දක්ෂතා නිවැරදි මාර්ගයට ගෙන යාමට මෙන්න අගනා අවස්ථාවක් ...
11/05/2026

♟️💻 දරුවන් සඳහා විශේෂ Online Chess Workshop එකක්!

ඔබගේ දරුවාගේ චෙස් දක්ෂතා නිවැරදි මාර්ගයට ගෙන යාමට මෙන්න අගනා අවස්ථාවක් 🌟

*FIDE Instructor Kashyapa Kulasekara* මහතා විසින් මෙහෙයවන මෙම වැඩමුළුව තුළ,
✔️ මූලික Chess Strategies
✔️ Pieces Positioning
✔️ Trading Decisions
✔️ Attack Planning
✔️ Weak Positions Improve කිරීම
✔️ Advantage Create කරන ආකාරය
වැනි වැදගත් කරුණු රැසක් ඉගෙන ගන්න පුළුවන් ♜♞

📅 දිනය : 2026 මැයි 14
⏰ වේලාව : ප.ව. 6.30 – 8.30
📍 Online via Zoom
👧🧒 වයස : අවුරුදු 6 සහ ඉහළ

📌 ලියාපදිංචි වීමට : Fee deposit කර slip එක සමඟ නම හා පාසල WhatsApp කරන්න. 071 0188808

💰 Entry Fee : Rs.700/-

🏛️ 87000307
D R G K P Rajapaksha
BOC (Katugastota branch)

🏛️ 8150925537
D R G K P Rajapaksha
Commercial bank
(kandy super branch)

📞 071 0188808 | 071 3599974



♟️ CHESS SCHOOL සමඟ දරුවන්ගේ චෙස් ගමන ජයග්‍රහණය කරා ගෙන යමු! 🏆

Congratulations all 😍
10/05/2026

Congratulations all 😍

Address

116/2/1, Dharmapala Mv
Kandy
21000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 03:30 - 17:30
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 06:00

Telephone

+94710188808

Alerts

Be the first to know and let us send you an email when Chess School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chess School:

Share

Category