Vesters RUGBY

Vesters RUGBY St.Sylvester's College - Kandy | Official Rugby updates

RESPECT ✊🏽
18/09/2023

RESPECT ✊🏽

Congratulations, Fiji Rugby 🤝

11/08/2023

🇳🇱SSCK rugby union හා OBA
උපකාරක පංති ගුරුවරුන් සමග එක්ව මහනුවර පාසල් රග්බි ක්‍රීඩකයන් සඳහා සිදු කරන අධ්‍යාපන සත්කාරය - 2023

අගෝස්තු 14-18 සතියේ වැඩපිළිවෙළ.

අගෝස්තු 14 සදුදා
LOGIC
*වර්ග තර්ක ශාස්ත්‍රය (වෙන් රූප සටහන් ක්‍රමය)*
අනිල් විජේසිංහ sir

අගෝස්තු 15 අගහරුවාදා
MEDIA
*සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති*
කෝසල ප්‍රියංග පතිරණ sir

අගෝස්තු 16 බදාදා
POLITICAL SCIENCE
*1947-සෝල්බරී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව*
ආනන්ද විජේරත්න sir

අගෝස්තු 17 බ්‍රහස්පතින්දා
GEOGRAPHY
*GIS, GPS, RS*
දර්ශන බී. බාලසූරිය sir

අගෝස්තු 18 සිකුරාදා 2.30-5.30
ICT
*python*
ඉන්දික බණ්ඩාර sir

ස්ථානය - ශ්‍රී කල්‍යාණෝදය ගොඩනැගිල්ල, ත්‍රිකුණාමලය වීදිය, මහනුවර.

නිබන්ධන සටහන් සමග සම්මන්ත්‍රණ පෙළම ඔබට නොමිලේය. "විභාගය සමත් වෙමි" අරමුණෙන් ඔබ සහභාගි වන්න.

D day, gather in numbers, let's cheer our boys!
05/08/2023

D day, gather in numbers, let's cheer our boys!

21/07/2023

හිතවත් මිත්‍රයනි, මෙම පිටුවේ නිල කටයුතු ඉදිරි දින 14 ඇතුලත නිම වන අතර, අප විද්‍යාලයේ "නිළ ෆේස්බුක් පිටුව" ලෙස පහත දක්වා ඇති පිටුව ඉදිරියේදී තම නිළ සේවය පාසැලට ලබාදෙනු ඇත. එමනිසා... එම පිටුව හා සම්ධවෙමින් ඉදිරියේදී විද්‍යාලයේ රග්බී ක්‍රීඩාව නගාසිටුවීමට ඔබ සැමගේ ශක්තිය බලාපොරොත්තු වෙමු.
ස්තූතියි.
ඇඩ්මින්.
👇සියලු දෙනා මෙම පිටුවට සමග එකතු වන්න. මෙම පිටුව වෙත තවමත් නොපැමිනි සහෝදරයන්, රසිකයන් ඇත්නම් ඔවුන්ට මෙම පිටුවේ ලිංක් එක ලබාදෙන්න.
https://web.facebook.com/StSylvestersCollegeRugbyDarkHorsers

St.Sylvester's College Rugby - Kandy - Sri Lanka

Heartfelt appreciation to our old boys, Senior superintendents of police Special task force Lakshman Abyekoon & Darshana...
15/07/2023

Heartfelt appreciation to our old boys, Senior superintendents of police Special task force Lakshman Abyekoon & Darshana Wijesinghe, director of sports, Sri Lanka Police for arranging Police park grounds for a training session to the visiting college 1st XV team. A big thank you goes out to Tilak Siriwardane also for his wonderful facilitating effort to make this possible

RUGBY is a hooligans game played by GENTLEMEN 🏉✊💪❤️--------------------මහනවර ශා.සිල්වෙස්ටර් විද්‍යාලය වූ අප, රග්බී ක්‍රී...
26/06/2023

RUGBY is a hooligans game played by GENTLEMEN 🏉✊💪❤️
--------------------
මහනවර ශා.සිල්වෙස්ටර් විද්‍යාලය වූ අප, රග්බී ක්‍රීඩාවේ පසුගිය කාළයේ සෙමින් මැකීගිය, නමුත් ක්‍රීඩාවේ අනන්‍යතාවයක් වූ "මහත්මා ගුණය" නැවත ක්‍රීඩාව සහ ක්‍රීඩකයන්ට එක්කිරීමේ අදිටනින් අපගේ ආදරණිය සහෝදර පාසැල්වෙත මෙම යෝජනාව ගෙන එන ලදි. එය ඉතා ගෞරවයෙන් පිලිගත් මහනුවර ශ්‍රී සුමංල විද්‍යාලීය විදුහල්පති තුමන් ඇතුලු රග්බී ක්‍රීඩා නිළධාරීන් සහ ක්‍රීඩකයන් මුලු තරගය පුරවටමත්, තරගය අවසානයේ රග්බී සම්ප්‍රධාය රකිමින් "සහෝදරත්වයත්, මනුෂ්‍යත්වයත්" මෙසේ බෙදාගන්නා ලදි.
මනුෂ්‍යත්වයෙන පිරැණු හෙට දිනක් සහ අනාගත පරපුරක් වෙනුවෙන් අනෙකුත් පාසැල්වලටත් අප හා එක්වන මෙන් ගෞරවයෙන් සහ සෙනෙහසින් ආරාධනා කරමු! ❤
------
VESTERS RUGBY
23/06/2323
Vesters RUGBY / St Sylvesters Kandy / Sri Sumangala College,Kandy / SUMMA RUGBY Integration

Address

Yatinuwara Steet
Kandy
20000

Telephone

+94776015740

Website

Alerts

Be the first to know and let us send you an email when Vesters RUGBY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share