26/06/2026
දෙවන දිනය අවසන් වන විට ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 37ක් පසුපසින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 271 ලබා සිටී. බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ නැංගුරම වෙමින් Amir Jangoo සහ Roston Chase අතර නොබිඳුනු ලකුණු 103ක සබඳතාවයක්.