Sl cricket lovers

Sl cricket lovers Cricket වලට ආදරෙ කට්ටිය like කරලා සෙට් වෙමු
�� cricket ඔස්තාර්ලයි , ඉත්තෑවොයි සාදරෙන් පිලිගන්නවා ��

01/02/2026

Official

Breaking News 🚨

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නිල වශයෙන් නම් කරයි..මෙ දිනවල දක්ෂතා අතර සිටින මිලාන් රත්නායක ,ට්‍රාවීන් මැතිව්ට අවස්ථාවක් හිමිව නැ..💔🇱🇰👍🏻

Credit-Lions

🚨 BREAKING NEWS 🚨මෙවර විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් දනංජය ද සිල්වා ඉවත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය ...
31/01/2026

🚨 BREAKING NEWS 🚨

මෙවර විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් දනංජය ද සිල්වා ඉවත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති Sunday Times පුවත්පත වාර්තා කරයි.🎯

දනංඡය වෙනුවට කමිදු මෙන්ඩිස් යළි විස්සයි20 සංචිතයට කැදවීමටයි අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. ♥️🫶

අද තමයි අපේ World Cup Squad එක නම් කරන්න තියෙන්නෙ 👊

BIG BREKING 🚨පාකිස්තානය කණ්ඩායම මෙවර T20 ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීමට තීරණය කළහොත් ICC යෙන් දැඩි සම්බාධක මාලාවක් පනවනු ...
25/01/2026

BIG BREKING 🚨

පාකිස්තානය කණ්ඩායම මෙවර T20 ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීමට තීරණය කළහොත් ICC යෙන් දැඩි සම්බාධක මාලාවක් පනවනු ඇති බව වාර්තා වේ...💥🥲

⭕ කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් සමඟ ද්විපාර්ශ්වික තරඟාවලියක් නොමැත. ❎

⭕ PSL හි විදේශීය ක්‍රීඩකයින් සඳහා NOC නොමැත. ❎

⭕ ආසියානු කුසලානයට සහභාගී වීම තහනම්. ❎

මොකද හිතෙන්නෙ මෙ තීරනය ගැන යාලුවනෙ...🥲💔
_____________________________

🔆 PAGE එක FOLLOW කරලා සප් එකක් දෙමු හැමෝම...❤️

Breaking News 🚨  🏴 󠁧󠁢󠁳󠁣󠁴󠁿Scotland will officially replace Bangladesh🇧🇩 in the International Cricket Council T20 World Cu...
23/01/2026

Breaking News 🚨

🏴 󠁧󠁢󠁳󠁣󠁴󠁿Scotland will officially replace Bangladesh🇧🇩 in the International Cricket Council T20 World Cup 2026.

🚨 NEWS ALERT 🚨ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රධාන පුහුණුකරු සනත් ඡයසූරිය ලසිත් මාලිංගගේ කෙටි කාලීන සේවා කාලය දිගු කර ඔහ...
23/01/2026

🚨 NEWS ALERT 🚨

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රධාන පුහුණුකරු සනත් ඡයසූරිය ලසිත් මාලිංගගේ කෙටි කාලීන සේවා කාලය දිගු කර ඔහුව විස්සයි20 ලෝක කුසලානය සදහා ද වේගපන්දු උපදේශක පුහුණුකරු ලෙස එක් කරගැනීමට ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ 🤩❤️

LIONS ROAR IN COLOMBO! 🦁🇱🇰What a fantastic start to the series! Our boys displayed incredible character to defend 271 an...
22/01/2026

LIONS ROAR IN COLOMBO! 🦁🇱🇰

What a fantastic start to the series! Our boys displayed incredible character to defend 271 and secure a 19-run victory against England in the 1st ODI. 🏏🔥

A total team effort at the R. Premadasa Stadium! Let's keep this momentum going for the rest of the tour. 💪

Final Score: 🇱🇰 SL: 271/6 (50) 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 ENG: 252 (49.2)

Congratulations to the team!

REMEMBER THE NAME: HUGO TANI-KELLY! 🇯🇵🏏From a rising cricket nation like Japan, Hugo is proving that talent has no bound...
20/01/2026

REMEMBER THE NAME: HUGO TANI-KELLY! 🇯🇵🏏

From a rising cricket nation like Japan, Hugo is proving that talent has no boundaries! 🚀

In just two innings, he’s taken down the giants: 🔥 101 vs Sri Lanka U19 🇱🇰 🔥 79 vs Australia U19 🇦🇺

This is the magic of U19 Cricket—where the legends of tomorrow are born. What a sensational find for the game! 💪💯

Take a bow, Hugo! 🫡🙌

🚨 🇵🇰 SUSPENDS T20 WORLD CUP 2026 PREPARATIONS IN SUPPORT OF 🇧🇩!According to Geo News, the PCB Chairman has announced the...
19/01/2026

🚨 🇵🇰 SUSPENDS T20 WORLD CUP 2026 PREPARATIONS IN SUPPORT OF 🇧🇩!

According to Geo News, the PCB Chairman has announced the suspension of the team’s World Cup preparations.💥

The board stated that if the venue is not changed for Bangladesh, 🇵🇰 will reconsider its participation in the tournament. 👀

Credit-CricVerse

🚨 NEWS ALERT 🚨🛑 | එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ තමන්ව C කාණ්ඩයෙන් B කාණ්ඩයට හුවමාරු කරන්නැයි බංග්ලාදේශය කළ ඉල්ලීමට අයර්...
17/01/2026

🚨 NEWS ALERT 🚨

🛑 | එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ තමන්ව C කාණ්ඩයෙන් B කාණ්ඩයට හුවමාරු කරන්නැයි බංග්ලාදේශය කළ ඉල්ලීමට අයර්ලන්තය සිය විරෝධය පළකර තිබෙනවා.

ඒ අනුව, තමන් කණ්ඩායම් අදියරේ (Group Stage) සියලුම තරග සියල්ලම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ.

Source -: Cricbuzz

අපෙ    ජර්සීය 🙃අපෙ එක තමා ලස්සනම එක 💕
11/10/2021

අපෙ ජර්සීය 🙃
අපෙ එක තමා ලස්සනම එක 💕

✨🏏only cricket✨ 🏏
03/10/2021

✨🏏only cricket✨ 🏏

Address

Kandy

Telephone

+94763475109

Website

Alerts

Be the first to know and let us send you an email when Sl cricket lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sl cricket lovers:

Share

Category