රූසර අපි - Rusara Api

රූසර අපි - Rusara Api Welcome to our dance class, where movement becomes art and creativity knows no bounds!

12/04/2026

අලුත් අවුරුද්දට
සූදානම් වන
රූසර අපි...😍🙏
゚viralvideo

11/04/2026

කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය විසින් සූදානම් කරපු අභිතාල් -2026 සදහා රූසර කලායතනයේ දරු දැරියන් සහභාගි වෙමින්.....නාග කන්‍යා...(2026/04/07)

゚viralvideo

07/04/2026

කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය විසින් සූදානම් කරපු අභිතාල් -2026 සදහා රූසර කලායතනයේ දරු දැරියන් සහභාගි වෙමින්.....විශ්නු මල් අස්න..(2026/04/07)

゚viralvideo

14/03/2026

වන්නම් ගායනය...6,7,8 සිසුන්

゚viralvideo

11/03/2026

රූසරයේ මුල්ම පිනුම් පොඩ්ඩා ... (චමිලිපුර දෙවොල්මඩු මංගල්‍යයේදී) තාම පුහුනුවන ගමන්....🙏😍😜

゚viralvideo

07/03/2026

දෙවොල් මඩු ශාන්තිකර්මයේ පහන් පත්තු කිරීමේ/තෙල් මල් ඔප්පු දීමේ අවස්ථාව .....

゚viralvideo

04/03/2026

එදා නාගලෝකෙන් නාග කන්‍යාවියන් 7 දෙනෙකුගේ ආරක්ශාව මද්‍යයේ රන් සළඹ ගෙන ආ අතර ....

රූසරයෙ දේවාභරණ ආරක්ශාවට පැමිණි නාග කන්‍යාවියො 16 දෙනා....

゚viralvideo

03/03/2026

රූසර කලායතනයේ ප්‍රථම කලඑලි මඩුව (දෙවොල් මඩුව) සදහා කපු පත්තිනි නිහාල් මහතා විසින් කලායතනයට ආභරණ වැඩම වීමේ අවස්ථාව ...

゚viralvideo

24/02/2026

සතුට,සිනහව,ආදරය සපිරුනු ආදරනීය නර්තන පංතිය...රූසර අපි..

(Theory class -Grade 6,7,8 Tuesday 6.30-8.30)

゚viralvideo

Address

No, 255
Kalutara
12564

Website

Alerts

Be the first to know and let us send you an email when රූසර අපි - Rusara Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category