02/05/2026
✨ අපේ Dance Fitness Class එකෙන් මම දැක්ක ජීවිතේ වෙනස් කරන ලස්සනම දේවල් ටිකක්… ✨
මගේ class එකට හැමදාම එන්නේ
මටත් වඩා උනන්දුවෙන්, තමන්ට තමන් ආදරය කරන කාන්තාවන්, ගෑනු ලමයි පිරිසක් 💃❤️
ඒ අය සරලවම dance කරන්න එන අය නෙවෙයි…
ජීවිතේ වෙනස් කරගන්න තීරණය කරපු අය.
කාර්යබහුල ජීවිතයක් අතරේ…
රැකියාව, දරුවන්, ස්වාමිපුරුෂයා, ගෙදර වැඩ —
මේ හැමදේම balance කරගෙන යද්දි
“මට වෙලාවක් නෑ” කියන එක හරිම ලේසි 😔
හැබැයි…
ඔයාට ඔයා වෙනුවෙන් පැය 1ක්වත් වෙන් කරන්න බැරි නම්,
ඒක හිතලා බලන්න ඕනේ දෙයක් 💭
ඔයා ලස්සනට, නිරෝගීව, සතුටින් ඉන්න එක
ඔයාගේ පවුලට ලැබෙන ලොකුම සතුටක් ❤️
ඔයා strong නම්,
ඔයාගේ පවුලත් strong 💪
අද කාලේ පොඩි වයසින්ම
Stress, weight issues, health problems වලින් පීඩා විඳින අය වැඩියි…
ඒත්…
එක වෙනස් කරන්න පුළුවන්
පොඩි decision එකකින්.
👉 සතියට දවස 2-3ක්
👉 පැය 1ක්
👉 ඔයා වෙනුවෙන්
එච්චරයි අවශ්‍ය 💯
මගේ class එකේ මම දකින ලස්සනම දේවල් වලින් එකක් නම්…
Class එකට ඇතුල් වෙද්දි tired වෙලා, stress එකෙන් ඉන්න අය…
Dance කරලා ඉවර වෙද්දි
😄 හිනාවෙන්
✨ confidence එකෙන්
💥 energy එකෙන්
ගෙදර යනවා
ඒක තමයි real transformation එක.
අපේ class එක…
Dance class එකක් විතරක් නෙවෙයි ❤️
එක
✔️ හිනාවෙන තැනක්
✔️ stress අමතක වෙන තැනක්
✔️ තමන් ගැන ආයෙමත් ආදරේ වැටෙන තැනක්
එක family එකක් 🤗
ගොඩක් කාන්තාවන්ගේ husbands
එයාලා class එකට ගෙන එනවා ❤️
තමන්ගේ බිරිඳගේ සතුට, health, confidence ගැන හිතලා
support කරන එක…
ඒ වගේ මිනිස්සු ඇත්තටම rare 💯
සමහරු තාමත් අහනවා…
“නට නටා ඉදලා weight අඩුවෙයිද?” කියලා 😅
ඔව්…
Dance fitness කියන්නේ fun එකක් වගේ පෙනුනත්,
එක powerful workout එකක් 🔥
👉 Calories burn වෙනවා
👉 Body shape වෙනවා
👉 Mind relax වෙනවා
👉 Confidence වැඩි වෙනවා
අපි සතියකට සැරයක් weight check කරනවා ⚖️
progress එක බලන්න, motivate වෙන්න 💪
හැබැයි…
අපි focus කරන්නේ scale එකට විතරක් නෙවෙයි ❌
✔️ ඔයාට හිතෙන change එක
✔️ ඔයාගේ energy එක
✔️ ඔයාගේ happiness එක
ඒව තමයි වැදගත්ම ❤️
🌸 ඒ නිසා…
ඔයාටත් පුලුවන්
ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න
👉 “පස්සේ බලමු” කියන එක අදින් නවත්තලා
👉 “අදම පටන් ගන්නවා” කියලා තීරණය කරන්න 💥
💃 Join වෙන්න අපේ Dance Fitness Family එකට…
ඔයාට ලැබෙන්නේ…
✨ fit body එකක්
✨ happy mind එකක්
✨ positive life එකක්
📩 Details දැනගන්න Whatsapp msg කරන්න.
0716542347
📞 Call කරන්න
ඔයාටත් මේ journey එකට join වෙන්න හිතෙනවා නම්…
අදම message එකක් දාන්න ❤️