Sri fitness කඩුගන්නාව

Sri fitness කඩුගන්නාව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri fitness කඩුගන්නාව, Gym/Physical Fitness Center, 346/F, Colombo/Kandy Road, Kadugannawa.

24/08/2026

Sri fitness කඩුගන්නාව

19/08/2026
Sri fitness කඩුගන්නාව.......මිනිස්සුන්ට ජිවිතේ පරිණත වෙද්දි තේරෙන දෙයක් තියෙනවා..ඒ අපේ ජිවිතේ එන මොන ප්‍රශ්නට මුණ දෙන්නත...
16/08/2026

Sri fitness කඩුගන්නාව.......මිනිස්සුන්ට ජිවිතේ පරිණත වෙද්දි තේරෙන දෙයක් තියෙනවා..ඒ අපේ ජිවිතේ එන මොන ප්‍රශ්නට මුණ දෙන්නත් අපි ප්‍රථමයෙන්ම නිරෝගි වෙලා ඉන්න ඔනේ..එකම එක සිතුවිල්ලක් ඇති ඔබ මෙතෙක් ඔහේ ගෙවපු ජිවිතේ වෙනස්ම කරන්න ජිවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න..ඉතින් ඔබේ නිරෝගීකම කරා යන ගමනට අත් වැලක් වෙන්න අපි සුදානම්..අදම එක් වෙමු අප සමග...

01/08/2026
Still 18 years school boy....හෙට හිරු උදා වෙනවා සමග ලංකාවාසි අපි හැමෝම එකා වගේ තරගයකට දුවනවා වගේ බස් එකට, දුම්රියට,හෝ තම...
03/07/2026

Still 18 years school boy....හෙට හිරු උදා වෙනවා සමග ලංකාවාසි අපි හැමෝම එකා වගේ තරගයකට දුවනවා වගේ බස් එකට, දුම්රියට,හෝ තමන්ගේ වාහනයේ තමන්ගේ job එකට..පාසලට..හෝ තමන්ගේ රාජකාරි සදහා කලබලයෙන් එහෙ මෙහෙ දුවන එක නගරයක සාමාන්‍ය දර්ශනයක්..ජිවිතේ මං අත්විඳි හැගිමක් share කරගන්නම් ඔබ එක්ක..ඔබ අද හැමෝම මෙන් ඔබත් ජිවිතේ හින බලාපොරොත්තු වෙනුවෙන් මහන්සි වෙනවා..මුදල් පසුපසම දුවන සමාජයේ ඔබත් ඉන් තවත් අයෙක් වී හමාරයි..ඉස්සර හේන් ගොවිතැන කරපු මහන්සි වී වැඩ කරපු සමාජයක් අද නැති තරම්..ඉස්සර තිබුනු නිරෝගීමත් ආහාර රටාවක් වර්තමානයේ හොයාගන්නවත් නෑ..gym එකක් යනු ගොඩක් අය හිතන්නේ එක්කෝ මහත් වෙන්න පමණක් තිබෙන තැනක්..නැති නම් කෙට්ටු වෙන්න පමණක් තිබෙන දෙයක් කියලා..නෑ..gym එකක් කියන්නේ ඊට වඩා ගොඩක් benifit තියෙන තැනක්.ඔබේ ශරීරය පමණක් නෙවෙයි ඔබේ මනසත් පාලනය කරන තැනක්..ඔබේ දවසේ stress එක නිවලා ඔබව cool down කරන තැනක්.ඔබ එක් මාසයක් හෝ gym එකකට ගිය කෙනෙක් නම් ඔබ එය අනිවාර්යයෙන් දන්නවා..වර්තමානයේ මැදි වයසේ ගොඩක්
අයට කොන්ද නමලා තමන්ගේ සපත්තු වල ලේස් දෙකවත් ගැටගහගන්න බෑ.බඩ වදිනවා..school යන වයසේ ලමයින්ට අවුරුදු 50 ටත් වඩා අයට වැළදෙන රෝග වාගේ අද සමාජයේ වැළදෙනවා.මං මේ දේවල් වලට දකින ප්‍රධාන හේතු 2ක් ලෙස සළකන්නේ නිසි Exercises නැති විම හා හොද ආහාර පුරුදු නොමැති විමයි.ඔබට හැමෝටම සාදරණව ලැබෙන එකම දේ කාලයයි..දවසකට ලැබෙන පැය 24 න් පැයක් ඔබේ නිරෝගිකම වෙනුවෙන් වෙන් කරන්න..එය ඔබේ ඉදිරි ජිවිතේට ඔබ කරගන්න ආයෝජනයක්.. රටේ වර්තමානයත් අනාගතයත් ලස්සන වෙන්න නම් නිරොගිමත් පුරවැසියන් බිහි විය යුතුයි.

Address

346/F, Colombo/Kandy Road
Kadugannawa
20300

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 02:00
Sunday 06:00 - 02:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri fitness කඩුගන්නාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share