𝗩𝗲𝗿𝘁𝗲𝘅 𝗡𝗲𝘄𝘀 𝗠𝗲𝗱𝗶𝗮

𝗩𝗲𝗿𝘁𝗲𝘅 𝗡𝗲𝘄𝘀 𝗠𝗲𝗱𝗶𝗮 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗩𝗲𝗿𝘁𝗲𝘅 𝗡𝗲𝘄𝘀 𝗠𝗲𝗱𝗶𝗮, Sports Team, 535/9 Ihala Karagahamuna Eksath Mawatha Kadawatha, Kadawata.

𝗩𝗲𝗿𝘁𝗲𝘅 𝗡𝗲𝘄𝘀 𝗠𝗲𝗱𝗶𝗮 🏏

Sri Lanka Cricket • Live Updates • Breaking News

We bring you to the vertex of every story - from the cricket pitch to world politics.

⚡ Ball-by-ball updates
📊 Match analysis & stats
🇱🇰 Team Sri Lanka coverage

05/05/2026

Episode 1

04/05/2026

බලමුද Guys? 🥺💜
මේ "ආඩම්බරකාරී" Drama එක බලමුද?
2009 කාලේ TV1 එකේ රෑ 7.30ට ගිය සුපිරියක් නේ 😭

"A.N.JELL" Songs ටික මතකද? "Without Words" 💔
බලපු අය Comment කරගෙන යමු 🙏 බලමුද?

Shall we watch it Guys? 🥺💜
Should I watch this "Aadambarakaari" drama?
That legendary one from TV1 at 7:30pm back in 2009 😭

Remember "A.N.JELL" songs? "Without Words" hits different 💔
If you've watched it, comment below 🙏 Shall we?

Vertex News Media

#ආඩම්බරකාරී #බලමුද

🔴 MATCH RESULT | තරග ප්‍රතිඵලයKOLKATA KNIGHT RIDERS WIN! 💜කොල්කටා නයිට් රයිඩර්ස් ජයගනී!SRH 165/10 (20) vs KKR 169/3 (18....
03/05/2026

🔴 MATCH RESULT | තරග ප්‍රතිඵලය

KOLKATA KNIGHT RIDERS WIN! 💜
කොල්කටා නයිට් රයිඩර්ස් ජයගනී!

SRH 165/10 (20) vs KKR 169/3 (18.2)
KKR won by 7 wickets with 10 balls remaining

📍 Rajiv Gandhi Stadium, Hyderabad
📅 May 3, 2026

💥 MATCH HIGHLIGHTS | තරගයේ විශේෂ:
1️⃣ SRH ටොස් දිනා පළමුව පන්දුවට පහරදී 165කට දැවී ගියා
2️⃣ KKR ලා 18.2 Overs වලින් Target එක Chase කළා
3️⃣ Run Rate 9.22 - KKR ලාගේ Dominant Batting Display එකක්
4️⃣ Head-to-Head: KKR 19 Wins vs SRH 11 Wins

SRH Season Record: 9 Matches, 6 Wins ✅
KKR Season Record: 8 Matches, 3 Wins ✅

කොල්කටා ලා මේ Win එකත් එක්ක Points Table එකේ උඩට එනවා

Vertex News Media

🔴 BREAKING | ප්‍රධාන පුවතSRI LANKA TOUR OF WEST INDIES 2026ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2026📅...
03/05/2026

🔴 BREAKING | ප්‍රධාන පුවත
SRI LANKA TOUR OF WEST INDIES 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2026

📅 THE SCHEDULE | කාලසටහන

🏏 ODIs | එක්දින තරග 3ක්
June 3 | ජූනි 3 - 1st ODI - Sabina Park
June 6 | ජූනි 6 - 2nd ODI - Sabina Park
June 8 | ජූනි 8 - 3rd ODI - Sabina Park

🏏 T20Is | වි20 තරග 3ක්
June 11 | ජූනි 11 - 1st T20I - Sabina Park
June 13 | ජූනි 13 - 2nd T20I - Sabina Park
June 14 | ජූනි 14 - 3rd T20I - Sabina Park

🏏 TESTS | ටෙස්ට් තරග
June 18-21 | ජූනි 18-21 - Four Day Game | සිව්දින තරගය - CCG, Antigua
June 25-29 | ජූනි 25-29 - 1st Test - SVRS, Antigua
July 3-7 | ජූලි 3-7 - 2nd Test - SVRS, Antigua

Sri Lanka's Men's National Team will tour West Indies in June-July 2026.
ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම 2026 ජූනි-ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරය කරයි.

Vertex News Media

🏏 IPL 2026 | TODAY MATCH ALERT | අද  තරගය! 🔥KOLKATA NIGHT RIDERS 🆚 SUNRISERS HYDERABAD📍 Rajiv Gandhi Stadium | 2026⏰ සවස...
03/05/2026

🏏 IPL 2026 | TODAY MATCH ALERT | අද තරගය! 🔥

KOLKATA NIGHT RIDERS 🆚 SUNRISERS HYDERABAD
📍 Rajiv Gandhi Stadium | 2026
⏰ සවස 3:30ට | 3:30 PM

කවුද අද දිනන්නේ? Who's taking the win today? 💜🧡
Rinku Singh ගෙ power hitting ද? Klaasen ගෙ 360° shots ද?
Comment කරලා ඔයාගෙ prediction එක කියන්න 👇
Drop your predictions below 👇

Ball by ball updates, live score cards & highlights ඔක්කොම
Vertex News Media එකෙන් ⚡
Stay with Vertex News Media for all updates 📲

𝗩𝗲𝗿𝘁𝗲𝘅 𝗡𝗲𝘄𝘀 𝗠𝗲𝗱𝗶𝗮 - Your News. At The Vertex.

Wishing all cricket enthusiasts a Happy New Year 2024! 🏏🎉
01/01/2024

Wishing all cricket enthusiasts a Happy New Year 2024! 🏏🎉

What. A. Year. Love 💘 Australia 🇦🇺
31/12/2023

What. A. Year.
Love 💘 Australia 🇦🇺

භානුකට දැන් වයස අවුරුදු 30ක්...දසුන් , චමීර , භානුක , ගුණතිලක , දනා තමයි මේ ටීම් එකේ ඉන්න වයසින් වැඩිම අය,අනිත් හැමෝම 30...
12/09/2022

භානුකට දැන් වයස අවුරුදු 30ක්...
දසුන් , චමීර , භානුක , ගුණතිලක , දනා තමයි මේ ටීම් එකේ ඉන්න වයසින් වැඩිම අය,
අනිත් හැමෝම 30ට අඩුයි.
ඉතිං භානුක ඉන්ටර්නැෂනල් පිටියේ ශ්‍රි ලංකා ජර්සියෙන් ලොකු කාලයක් ක්‍රිකට් ගහලා නැති වුනාට භානුක කියන්නේ ක්‍රිකට් වලින් පත්තියම් වුනු මනුස්සයෙක්,
හොද ක්‍රිකට් මොලයක්,
පොඩි කාලේ ඉදලම එහෙමයි.
ඉන්ටර්නැෂනල් නොවුනට ලෝකේ වගේම ලීග් ගහලා හොද එක්ස්පීරියන්ස් එකක් තියෙන හාදයෙක්...
අපේ වචනෙන් කිව්වොත් ක්‍රිකට් වලින් ලෝකේ කාලා වතුර බීපු මනුස්සයෙක්,
ඉතිං සිටුවේෂන් හැඩ්ලින් මෙයාට අමුතු දේවල් නෙමෙයි. විශේෂයෙන් ටුවෙන්ටි ෆෝමැට් එකේ,

මං භානුකගෙන් දැකපු දෙයක් තමයි භානුක ඒ එක්ස්පීරියන්ස් එක තියාගෙන කුම්මැහිකමට ඔහේ ඉන්නේ නැ... දසුන්ගේ ලොකුම හයියක් තමයි අද වෙද්දි භානු,

ක්‍රිකට් පිටියේ වුනත් හුගාක් වෙලාවට භානුක දසුන් එක්ක ඒ වෙලාවේ ගන්න තීන්දු තීරණ වලදි ඉන්නවා.
ග්‍රවුන්ඩ් එකෙන් පිටත් විශේෂයෙන් මාධ්‍ය හසුරවද්දි මට නම් හොදම කෙනා තමයි මේ,
ඔය මාධ්‍ය හසුරවන එකත් මහ ලොකු දෙයක්ද කියලා හිතනවා ඇති. හැබැයි රටකට කන්ඩායමකට හොද වගේම නරකත් අසන්න ලැබෙන්න හේතුව ක්‍රීඩකයින්ගේ දක්ෂතා විතරක්ම නෙමෙයි. ඔය මාධ්‍ය භාවිතා කරන එකත් හරිම වැදගත් දෙයක්,

සරලව කිව්වොත් භානුක කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තියෙන්න ඕනි සියලු ගුණාංග වලින් පිරුණු මනුස්සයෙක්. ඉතිං දසුන් , භානුක කියන්නේ කන්ඩායමේ ඉන්න හොද යහළුවෝ දෙන්නෙක්. ලෝභ නැතුව භානුක ටීම් එක වෙනුවෙන් කැප්ටන් වෙනුවෙන් තමන්ට දෙන්න පුළුවන් මොනවාද ඒ සේරම භානුක අද අපේ රට වෙනුවෙන් දෙනවා.

#𝑾𝑶𝑹𝑳𝑫 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶

✅ Road Safety World Series 2022" තරගාවලියේ නවසීලන්ත ලෙජන්ඩ්‍ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්‍ස් කණ්ඩායම අතර සජීවීව ...
12/09/2022

✅ Road Safety World Series 2022" තරගාවලියේ නවසීලන්ත ලෙජන්ඩ්‍ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්‍ස් කණ්ඩායම අතර සජීවීව ක්‍රීඩාවේ ප්‍රමුඛයා 'Channel EYE' ඔස්සේ.
T
📺 PEO TV - Ch no.02 (SD), 302 (HD)
📺 Freesat - Ch no.04
📺 Dialog TV - Ch No.03

📺 කොළඹ - UHF 39 (615.25 MHz)
📺 පිදුරුතලාගල - VHF 7 (175.25 MHz)
📺 ප්‍රයිම්රෝස් - UHF 39 (615.25 MHz)
📺 දෙනියාය - UHF 39 (615.25 MHz)
📺 ගොන්ගල - UHF 46 (671.25 MHz)
📺 සූරියකන්ද - UHF 52 (719.25 MHz)
📺 නමුණුකුල - UHF 52 (719.25 MHz)
📺 කොකාවිල් - VHF 8 (181.25 MHz)
📺 කිලිනොච්චි - UHF 35 (583.25 MHz)
📺 පලාලි - UHF 23 (487.25 MHz)

#𝑾𝑶𝑹𝑳𝑫 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶

සමහර වෙලාවට ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලගෙ හැසිරීම තේරුම් ගන්න අමාරුයි. වෙලාවකට ලෝකෙ හොඳම ෆෑන්ස්ල වෙලා අනික් වෙලාවට බංගලාදේශ්...
12/09/2022

සමහර වෙලාවට ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලගෙ හැසිරීම තේරුම් ගන්න අමාරුයි. වෙලාවකට ලෝකෙ හොඳම ෆෑන්ස්ල වෙලා අනික් වෙලාවට බංගලාදේශ් ෆෑන්ස්ල තරමටම පහළට වැටෙනව. ආසන්නතම උදාහරණය මුරලිදරන්.

මුරලිදරන් එක මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙලා කියනව ලංකාවේ ක්‍රිකට් මේ යන විදියට ගොඩ ගන්න බෑ කියල. ඒක ඒ වෙලාවෙ මුරලි නෙවෙයි බලන් හිටපු ඕනි කෙනෙක් කියන කතාවක්. හැබැයි එහෙම කියල මුරලි අත පිහාදාගත්තෙ නෑ.

මුරලි ඇතුලු පරණ ජේශ්ඨ ක්‍රීඩකයො පරිපාලනයට සම්බන්ධ වෙලා වැදගත් තීරණ ගොඩක් ගත්ත.

1) Performance based payment system එකක් හැදුව

හොඳ වේතනයක් ලැබෙන්න නම් හොඳට පෆෝම් කරන්න ඕනි.

2) ෆිට්නස් ටෙස්ට් හඳුන්වල දීල කිලෝමීටර් ගාණක් විනාඩි 8 හමාරකින් දුවන්න දුන්න.

මේක තමයි ලොකුම ටර්නින් පොයින්ට් එක. ස්කින් ෆෝල්ඩ් වැඩි උන් මොකා උනත් කපල දැම්ම. හොඳම උදාහරණය භානුක රාජපක්ෂ. ෆෑන් බෝය්ස්ල මොනව කිව්වත් කලින් හිටපු භානුක වෙනස් උනේ මේ නිසා. දැන් ටීම් එකේ ඉන්න සෙට් එකට 200%ක ෆීල්ඩිං එෆර්ට් එකක් දෙන්න පුලුවන් උනේ ඒ නිසා. එක ලකුණ දෙකක් කරගන්න දුවාගන්න පුලුවන් ඒ නිසා. කොච්චර විවේචන තිබ්බත් ඒ ගත්ත තීන්දු වෙනස් නොකළ එකේ ප්‍රථිපල අද අපි භුක්ති විඳිනව.

මේ වගේ තව වැදගත් තීරණ ගොඩක් එකින් එක ගන්න මුරලිත් සම්බන්ධ උනා. හැබැයි ප්‍රේක්ෂකයන්ට ඒ එකක්වත් වැඩක් නෑ. මතක තියෙන්නෙ මේ කිව්ව කතාව විතරයි. හොඳට කල්පනා කලොත් මේ කතාව අපිත් මේ විදියට කොහෙදි හරි කියල ඇති.

මුරලි සම්පූර්ණයෙන් සුදු චරිතයක් නෙවෙයි. නමුත් මේ අදාල කාරණාවෙදි මම ඔහුගේ පැත්තෙ හිටගන්න කැමතියි.

#𝑾𝑶𝑹𝑳𝑫 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶

වනිදු තමයි මේ ආසියානු කුසලානයේ තරගාවලි වීරයා,වනිදු කොහොමත් පන්දු රැකීමෙන් සහ පන්දුවෙන් ටීම් එකට දෙන්න ඕනි දේ දෙනවා.මේ තර...
12/09/2022

වනිදු තමයි මේ ආසියානු කුසලානයේ තරගාවලි වීරයා,
වනිදු කොහොමත් පන්දු රැකීමෙන් සහ පන්දුවෙන් ටීම් එකට දෙන්න ඕනි දේ දෙනවා.
මේ තරගාවලියේ දැකපු ධනාත්මක දේ තමයි නැවතත් වනිදු පිතිකරුවෙක් විදිහට සාර්ථක වෙමින් ඉන්නවා.

ඔව්..
භානුක අවසන් තරගයේ වීරයා වුනා.
ඒ ලකුණු 71 නැත්තම් මේක දිනනවා බොරු. ඒ විතරක් නෙමෙයි භානුක ගහපු අන්තිම හය නිසා තමයි අපිට ලකුණු 170ක ලකුණු පුවරුවක් නිර්මාණය කර ගන්න පුළුවන් වුනේ. ඉතිං ඒ අන්තිම හය අපේ පන්දු යවන්නන්ට ධනාත්මක මනසකින් හොදින් පන්දු යවන්න ලොකු හේතුවක් වුනා.

හැබැයි ඔය භානුකගේ ඉනිම ඇතුලේ භානුකට ලැබුනු ලොකුම ශක්තිය ලැබෙන්නේ මෙයාගෙන්,
ලකුණු 58කට කඩුලු 5ක් දැවී ගිහින් අන්ත අසරණ වෙලා ඉද්දි වනිදු ඇවිත් ලකුණු ටිකක් ගහලා භානුකට ඇවිත් තිබුන පීඩනයෙන් භානුකව ගලවා ගන්නවා.

වනිදු ලකුණු 36ක් ගහනවා. මේ ලකුණු 36 නිසා භානුක හිස ඔසවනවා. මේ දෙන්නාගේ මේ සුපිරි සම්බන්ධතාවයට අවසානයේ චාමිකත් ඇවිත් උදව් වෙනවා. ඉතිං මේ සහයෝගය නිසාම අපිට මේ කුසලානය දිනා ගන්න ලොකු හේතුවක් වෙනවා.

පන්දුවෙන් තනි පන්දුවාරයෙන් කඩුලු තුනක් දවාගෙන අපේ පැත්තට හැරවෙමින් තිබුන තරගය වනිදු තනිකරම අපේ ග්‍රහණයට නතු කර ගන්නවා.

#𝑾𝑶𝑹𝑳𝑫 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶

Address

535/9 Ihala Karagahamuna Eksath Mawatha Kadawatha
Kadawata

Telephone

+94765810255

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗩𝗲𝗿𝘁𝗲𝘅 𝗡𝗲𝘄𝘀 𝗠𝗲𝗱𝗶𝗮 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category