Kiula Sport Club - KSC

Kiula Sport Club - KSC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kiula Sport Club - KSC, Sports Team, Kiula, Hungama.

𝗦𝗨𝗣𝗘𝗥𝗕 𝗜𝗡𝗡𝗜𝗡𝗚𝗦 𝗕𝗬 𝗧𝗛𝗘 𝗖𝗔𝗣𝗧𝗔𝗜𝗡 🏏🔥ඉතාමත් විශිෂ්ට ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායකතුමා ලකුණු 92ක් ලබා කණ්ඩායම තරග ජයග්‍රහ...
08/03/2026

𝗦𝗨𝗣𝗘𝗥𝗕 𝗜𝗡𝗡𝗜𝗡𝗚𝗦 𝗕𝗬 𝗧𝗛𝗘 𝗖𝗔𝗣𝗧𝗔𝗜𝗡 🏏🔥

ඉතාමත් විශිෂ්ට ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායකතුමා ලකුණු 92ක් ලබා කණ්ඩායම තරග ජයග්‍රහණය කරා ගෙන යාමට මග පෙන්වන ලදී. 💪🏆

🏏

𝗗𝗜𝗩𝗜𝗦𝗜𝗢𝗡 𝗜𝗜𝗜 – 𝟱𝟬 𝗢𝗩𝗘𝗥𝗦 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧 𝟮𝟬𝟮𝟲 🏏Kiula C.C සහ Future Star - Tangalla කණ්ඩායම් අතර පැවති තරගයෙන් Kiula C....
08/03/2026

𝗗𝗜𝗩𝗜𝗦𝗜𝗢𝗡 𝗜𝗜𝗜 – 𝟱𝟬 𝗢𝗩𝗘𝗥𝗦 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗧𝗢𝗨𝗥𝗡𝗔𝗠𝗘𝗡𝗧 𝟮𝟬𝟮𝟲 🏏

Kiula C.C සහ Future Star - Tangalla කණ්ඩායම් අතර පැවති තරගයෙන් Kiula C.C කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 💪🔥

එම ජයග්‍රහණයත් සමඟ මේ වන විට A කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට අපගේ කණ්ඩායම සමත් වී ඇත. 🏆

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට සහ අපට සහය දක්වන සියලු දෙනාට ස්තූතියි! 👏

🏏

05/01/2026

Saturday හම්බෙමු. 🤝
FSCC VS KCC
( Semi final )

🔥 🏏🔥 𝗦𝗘𝗠𝗜 𝗙𝗜𝗡𝗔𝗟 – 𝗪𝗘’𝗥𝗘 𝗜𝗡! 🔥🏏මිද්දෙනිය ක්‍රීඩා සමාජය සහ කිව්ල ක්‍රීඩා සමාජය අතර අද පැවති තරගයෙන් කිව්ල ක්‍රීඩා සමාජය වි...
04/01/2026

🔥 🏏🔥 𝗦𝗘𝗠𝗜 𝗙𝗜𝗡𝗔𝗟 – 𝗪𝗘’𝗥𝗘 𝗜𝗡! 🔥🏏

මිද්දෙනිය ක්‍රීඩා සමාජය සහ කිව්ල ක්‍රීඩා සමාජය අතර අද පැවති තරගයෙන් කිව්ල ක්‍රීඩා සමාජය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන Semi Final වටයට සුදුසුකම් ලබාගත්තේ මහත් ගෞරවයෙන් 🌟.

අපි වසර කිහිපයක් පුරාවට නොකඩවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම තරගාවලියකදීම Semi Final වටයට පහසුවෙන් ළඟා වීමට සමත් වීම, අපගේ කණ්ඩායමේ ශක්තිය, කැපවීම සහ එකමුතුකම හොඳින් පෙන්නුම් කරන සාක්ෂියක් 💪❤️.

එමෙන්ම අද දින තරගය නැරඹීමට පැමිණ කණ්ඩායමට උණුසුම් ලෙස දිරිගන්වූ, අපේ කිව්ල ක්‍රීඩා සමාජයේ ආදී ක්‍රීඩකයන්ට හා සියලුම සහයෝගී දෙනාට හදවතින්ම ස්තූතියි 🙏✨.

➡️ ඉදිරියටත් ජයග්‍රහණයේ ගමන එකටම!
🟢⚪ Kiula Cricket Club 🟢⚪

🔥 🏏🔥 𝗦𝗘𝗠𝗜 𝗙𝗜𝗡𝗔𝗟 – 𝗪𝗘’𝗥𝗘 𝗜𝗡! 🔥🏏

From today’s match between Middeniya Cricket Club and Kiula Cricket Club, Kiula Cricket Club secured a brilliant victory and qualified for the Semi Final with great pride 🌟
Qualifying for the Semi Final continuously for several years in every tournament is a true reflection of our team’s strength, dedication, and unity 💪❤️

A heartfelt thank you to the former players of Kiula Sports Club and all our supporters who came to watch the match today and warmly encouraged the team 🙏✨

➡️ Let’s continue this winning journey together!
🟢⚪ Kiula Cricket Club ⚪🟢

🏏 Match Day 🏏KSC 🆚 MSCLet the game begin 🔥
04/01/2026

🏏 Match Day 🏏
KSC 🆚 MSC
Let the game begin 🔥

Happy retirement, John Cena 🫡 🐐
14/12/2025

Happy retirement, John Cena 🫡 🐐

🏏 බැට් එකෙන් කතා කරපු ඉනිමක්! 💥Sithuja Abeysinghe — 117 runs off 94 balls! 🙌21 fours | 2 sixes | Pure class from our you...
17/10/2025

🏏 බැට් එකෙන් කතා කරපු ඉනිමක්! 💥
Sithuja Abeysinghe — 117 runs off 94 balls! 🙌
21 fours | 2 sixes | Pure class from our young champ 💫

ගමේ අභිමානය 💪❤️

🎯 MATCH DAY IS HERE! 🎯🏟️ Venue: Hambantota Salt Ground🕙 TOSS: 10:40 AM🏏 MATCH START: 11:00 AMThe field is set, the battl...
29/06/2025

🎯 MATCH DAY IS HERE! 🎯
🏟️ Venue: Hambantota Salt Ground
🕙 TOSS: 10:40 AM
🏏 MATCH START: 11:00 AM

The field is set, the battle lines are drawn.
It’s not just a game – it’s a statement! 💥
Let the best team rise today under the blazing Hambantota sun! ☀️🔥

“30 matches down and the stars are shining bright! ✨Bthiya De Silva’s killing it behind the stumps as the top wicket-kee...
25/06/2025

“30 matches down and the stars are shining bright! ✨

Bthiya De Silva’s killing it behind the stumps as the top wicket-keeper
Lalan Liyanage’s got the best batting average — steady and solid at the top 🏏
🧤✨

✅ Finished 1st in the district stage — eyes on the trophy now! 🏆🔥  💚 — One Team. One Dream. 🏏
24/06/2025

✅ Finished 1st in the district stage — eyes on the trophy now! 🏆🔥

💚 — One Team. One Dream. 🏏

🔥 SEMI FINAL SHOWDOWN! 🔥🏏 KIWLA SC 🆚 SOORIYAWEWA SC📅 Date: June 25, 2025📍 Venue: Hambantota UC GroundThe battle lines ar...
23/06/2025

🔥 SEMI FINAL SHOWDOWN! 🔥

🏏 KIWLA SC 🆚 SOORIYAWEWA SC
📅 Date: June 25, 2025
📍 Venue: Hambantota UC Ground

The battle lines are drawn — and Kiwla SC is ready to dominate the field! 💪⚡
With skill, spirit, and sheer determination, our boys are charging towards the final!
Be there to witness the clash, cheer loud, and back the pride of Kiwla! 🙌🏆

💥 Let’s bring the heat — Go KIWLA! 💥

Address

Kiula
Hungama

Alerts

Be the first to know and let us send you an email when Kiula Sport Club - KSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category