Sandun Dias

Sandun Dias Mindset Transformation Coach | International Certified Trainer | Mentor

Helping students & young professionals unlock confidence, clarity & life direction.

දිනපතා කරන කුඩා වෙනස්කම්, ලොකු ජයග්‍රහණවල මූලාරම්භය..
29/07/2026

දිනපතා කරන කුඩා වෙනස්කම්,
ලොකු ජයග්‍රහණවල මූලාරම්භය..

💙 ඔබට කතා කරන්න කෙනෙක් අවශ්‍යද?ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම තනිවම දරාගන්න අවශ්‍ය නැහැ.මානසික පීඩනය, කාංසාව, අවපීඩනය, සබඳතා ගැ...
29/07/2026

💙 ඔබට කතා කරන්න කෙනෙක් අවශ්‍යද?

ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම තනිවම දරාගන්න අවශ්‍ය නැහැ.

මානසික පීඩනය, කාංසාව, අවපීඩනය, සබඳතා ගැටලු, ආත්ම විශ්වාසය අඩුවීම හෝ ජීවිතයේ ඕනෑම අභියෝගයක් ඔබව පීඩාවට පත් කරන්නේ නම්, වෘත්තීය උපදේශනය ඔබට උපකාරී විය හැකිය.

සතුටින් දැනුම් දෙන්නේ, මම දැන් DeedMed Platform හරහා Online Counseling සේවාව ලබාදෙන බවයි.

📅 ඔබට පහසු දිනයක් හා වේලාවක් තෝරාගෙන, නිවසේ සිටම ආරක්ෂිතව සහ රහස්‍යභාවය සුරකිමින් මගේ Counseling Session එකක් වෙන්කරවා ගත හැකිය.

🔹 Stress Management
🔹 Anxiety & Emotional Support
🔹 Depression Support
🔹 Relationship Counseling
🔹 Personal Growth & Mindset Development
🔹 Self-Confidence Building
🔹 Goal Setting & Life Coaching

📲 අදම ඔබගේ උපදේශන සැසිය වෙන්කරවා ගන්න.

🌐 Booking: www.deedmed.lk/si/

📞 වැඩි විස්තර: 070 766 5522 / 075 955 1551

🌱 උදව් ඉල්ලීම දුර්වලකමක් නොවෙයි. එය ඔබගේ ජීවිතය වෙනස් කළ හැකි ශක්තිමත්ම පියවරකි.

සඳුන් ඩයස්
Professional Counsellor | Transformational Mindset Coach
Online Counseling via DeedMed

අපේ ආදරණීය පුතුණේ, ❤️අද ඔබේ ජීවිතයේ සුන්දරම තවත් පියවරක්. ඔබට අදට වයස අවුරුදු 6යි.ඔබේ සිනහව අපේ ලෝකය ආලෝකමත් කරනවා. ඔබේ ...
29/07/2026

අපේ ආදරණීය පුතුණේ, ❤️

අද ඔබේ ජීවිතයේ සුන්දරම තවත් පියවරක්. ඔබට අදට වයස අවුරුදු 6යි.

ඔබේ සිනහව අපේ ලෝකය ආලෝකමත් කරනවා. ඔබේ අපේ ජීවිතයට ගෙනා සතුට වචනවලින් කියන්න බැහැ.

ඔබ නිරෝගීව, සතුටින්, යහපත් ගුණවලින් පිරිපුන්, අන් අයට ආදරය කරන, ඔබේ සියලු සිහින සැබෑ කරගන්නා ශක්තිමත් දරුවෙක් ලෙස වැඩෙන්න කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

ඔබ අපේ ලොකුම වටිනාකමයි... අපේ ජීවිතයේ ලස්සනම තෑග්ගයි.

සුභම සුභ උපන්දිනයක් වේවා අපේ රත්තරන් පුතුණේ! 🎂🎉🎈

ආදරයෙන්, අම්මා ❤️ තාත්තා

අසාර්ථක වීම පරාජයක් නොවේ. ඒ නැවත ආරම්භ කිරීමට ලැබෙන පාඩමකි.
29/07/2026

අසාර්ථක වීම පරාජයක් නොවේ.
ඒ නැවත ආරම්භ කිරීමට ලැබෙන පාඩමකි.

අවස්ථා එනතුරු බලා නොසිටින්න.අවස්ථා ඔබම නිර්මාණය කරගන්න..
28/07/2026

අවස්ථා එනතුරු බලා නොසිටින්න.
අවස්ථා ඔබම නිර්මාණය කරගන්න..

28/07/2026

ඇත්තටම සන්නිවේදනය ආරම්භ වන්නේ හොඳ කතාවකින්ද?

සාර්ථකත්වය ආරම්භ වන්නේ විශ්වාසයෙන්, අවසන් වන්නේ ක්‍රියාවෙන්...
28/07/2026

සාර්ථකත්වය ආරම්භ වන්නේ විශ්වාසයෙන්,
අවසන් වන්නේ ක්‍රියාවෙන්...

ඔබේ ලොකුම තරගකරු ඊයේ සිටි ඔබමයි...
27/07/2026

ඔබේ ලොකුම තරගකරු ඊයේ සිටි ඔබමයි...

27/07/2026
ඔබේ අනාගතය වෙනස් කරන්න නම්, අද ඔබේ තීරණය වෙනස් කරන්න..
27/07/2026

ඔබේ අනාගතය වෙනස් කරන්න නම්, අද ඔබේ තීරණය වෙනස් කරන්න..

Address

Horana

Alerts

Be the first to know and let us send you an email when Sandun Dias posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category