24/04/2026
07 වන වෙස් මංගල්‍යය තෙවන සැමරුම ❤️
ඉගෙන ගත්ත තැන,ඉගෙන ගත්ත කෙනා,ඉගෙන ගත්ත දෙයින් ලත් ඵලය අමතක කරන ලෝකයක...
වේදිකාව ලොකු උනාට එතනට ගත්ත අත අමතක නොකිරීමම සතුටක්..
ගුරු පා තැබූ අඩි පාරේ තෙවසරයි✨️
2023 වෙස් මංගල්‍යය