Magammana Premier league

Magammana Premier league Magammana premier league🏏💯✌️😱

02/09/2026

තද පන්දුවෙන් හා සැහැල්ලු පන්දුවෙන් තම දක්ෂතා මනාව ප්‍රදර්ශනය කරන අසංක මනෝජ් ඔබට උණුසුම් සුබ පැතුම්! 🏏❤️

ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🇱🇰🏏

ඔබගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවත් ශක්තිමත් කිරීමට හැකි වේවා! 💪🔥

02/09/2026

🏏🔥 FINAL OVER DRAMA!
Nuwan Kodagoda, YOU BEAUTY! 😍🔥
💥💥 kodagoda
😈🏏💯❤️

01/09/2026

සුපිරියට දාපු වෙලාවක මේ වගේ පරක් ගහන්වා කියන්නේ පිස්සු හැදෙනවා.එසේ මෙසේ පොරක් නෙමෙයි උ නම්.😈🫡🏏
DS07🏏👑️

30/08/2026

Congratulations to Purushothama, the outstanding player who proved that age is just a number by showcasing exceptional performances throughout the tournament! 🏏🏆🎉
Congratulations 🇮🇳 team 🫡🏏❤️

DS07 🫡🤗🏏❤️👑️

30/08/2026

With Sìthírâ Iñdûwârâ – I just got recognized as one of their top fans! 🎉

30/08/2026

With Mr.Vishu – I just got recognized as one of their top fans! 🎉

30/08/2026

With AR Ahmadh – I just got recognized as one of their top fans! 🎉

29/08/2026

DS07
ඒක සාහසික ඉනිමක් සමීර චානුක😮🏏
කටවල් වැහෙන්නම ගැහුවා.ඔයා කව්ද කියල හැමෝටම නැවත පෙන්නපු ඉනිමක්.සුපිරි.💪❤️👍👑️
Dulara Kushan Kavidu Dhananjaya Kavidu Dulanjaya Nilantha Pradeep Nethmina NK Kavishan Madumadawa Sachithra Ashen Maleesha Asanka Manoj Anju Jayashantha

08/07/2026

Diyagama premier leauga 2026
🫡💪🚀

හෝමාගම ආසනයේ පැවැත්වෙන ජනප්‍රියතම ප්‍රිමියර් ලීග් තරඟ මාලාව වන දියගම ප්‍රිමියර් ලීග් ඉතා සාර්ථකව පැවැත්වීමට තරඟ සංවිධායක...
03/07/2026

හෝමාගම ආසනයේ පැවැත්වෙන ජනප්‍රියතම ප්‍රිමියර් ලීග් තරඟ මාලාව වන දියගම ප්‍රිමියර් ලීග් ඉතා සාර්ථකව පැවැත්වීමට තරඟ සංවිධායකවරුන් වන Ivan Jansz හා Madumadawa Sachithra සහෝදරවරුන්ට උණුසුම් සුභ පැතුම් එක් කරනවා.අනිද්දා දිනයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට මෙම අතිශය උණුසුම් තරඟ මාලාව දැක ගැනීමට පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා.❤️

Address

95/8A Sumudhu Place, Magammana
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Magammana Premier league posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category