28/08/2026
✅🩶
ශාස්ත්‍රීය භරතනාට්‍යම් නර්තන සම්ප්‍රදාය ඉගෙන ගන්න ඔබත් කැමතිද? එසේනම් අදම අප හා එකතු වෙන්න.
✅ මුල සිට සරලව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
✅ වයස් සීමාවක් නොමැත.
✅ භාත්ඛණ්ඩ විභාග සඳහා යොමු කෙරේ.
🔶නෙර්ත රංගායතනය - කිරිවත්තුඩුව
🔶Wisdom උසස් අධ්‍යාපන ආයතනය - හෝමාගම
විමසීම් - 0768698825