Elite Cricket Indoor

Elite Cricket Indoor Elite Cricket Indoor & Academy
Where Champions Train.

All Year Round.

📍 World-Class Indoor Facilities | 🎯 Certified Coaching | 🏆 Player Development Programs
Open to All Ages | Book Nets | Join Our Academy Today!

🪔✨ පහන් ආලෝකයෙන්, පෙරහැරේ සිරියෙන්, බුදු සරණින්… ඔබ සැමට පින්බර පින්බර පෝය දිනයක් වේවා! 🙏🪷Elite Indoor 🏏
28/07/2026

🪔✨ පහන් ආලෝකයෙන්, පෙරහැරේ සිරියෙන්, බුදු සරණින්… ඔබ සැමට පින්බර පින්බර පෝය දිනයක් වේවා! 🙏🪷

Elite Indoor 🏏

🏏🔥 ELITE INDOOR SOFT BALL CRICKET TOURNAMENT 🔥🏏ක්‍රිකට් උණ තියෙන හැමෝටම මෙන්න සුපිරි අවස්ථාවක්! 💪🏆 ශූරතාවය දිනාගෙන ඔබේ ද...
24/07/2026

🏏🔥 ELITE INDOOR SOFT BALL CRICKET TOURNAMENT 🔥🏏

ක්‍රිකට් උණ තියෙන හැමෝටම මෙන්න සුපිරි අවස්ථාවක්! 💪

🏆 ශූරතාවය දිනාගෙන ඔබේ දක්ෂතාවය ඔප්පු කරන්න.
⚡ වේගවත් හා උද්යෝගිමත් තරඟ
🎯 හොඳම කණ්ඩායම් එක්වන සුපිරි තරඟාවලිය

📅 දිනය : 29
🕗 වේලාව : රාත්‍රී 7.00

📞 ලියාපදිංචි වීමට අදම අමතන්න:
📱 077 896 2319

ඔබේ කණ්ඩායමත් දැන්ම ලියාපදිංචි කරන්න! 🏏🔥

ඔබේ කණ්ඩායම ශූරයන් වෙන්න සූදානම්ද? 🏆⚡සැමට විවෘත Indoor Soft Ball Cricket තරඟාවලිය!හොඳම කණ්ඩායම් එක්ක තරඟ කරලා දිනන්න. වි...
22/07/2026

ඔබේ කණ්ඩායම ශූරයන් වෙන්න සූදානම්ද? 🏆⚡
සැමට විවෘත Indoor Soft Ball Cricket තරඟාවලිය!
හොඳම කණ්ඩායම් එක්ක තරඟ කරලා දිනන්න. විශේෂත්වය තමයි, ජයග්‍රාහකයින්ට 100% Registration Fee Cash Back! 🤩💸
🏏 Fast Paced Action | One Goal Championship
📅 දිනය: බදාදා (22) | ⏰ වෙලාව: 8:00 PM
ඔබේ කණ්ඩායමේ නම වෙන්කරවා ගැනීමට දැන්ම කතා කරන්න 👇
📞 077 896 2319

18/07/2026
03/06/2026

💥Ground එකක් නැති ප්‍රශ්න, ලයිට් නැති ප්‍රශ්න දැන් ඉවරයි!

⭕️ඕනෑම වෙලාවක, උපරිම පහසුකම් එක්ක සුපිරි ඉන්ඩෝර් මැච් එකක් ගහන්න එන්න හේනේගමට...🏏

🏆 Elite Cricket Indoor 🏆

🔺Perfect Pitch & Nets 🎯
🔺High-quality lighting 💡
🔺Friendly environment 🤝

👁‍🗨ඔයාගේ Team එක Tag කරලා දැන්ම Slots වෙන් කරගන්න! 📥
📞 +94 77 142 0954
📞+94 77 896 2319

🪔✨ Happy Vesak Festival ✨🪔May this sacred Vesak season illuminate your life with peace, kindness, wisdom, and happiness....
29/05/2026

🪔✨ Happy Vesak Festival ✨🪔

May this sacred Vesak season illuminate your life with peace, kindness, wisdom, and happiness. 🌸

Let us celebrate the teachings of compassion and unity while spreading love and positivity to everyone around us.

Wishing you and your family a blessed and peaceful Vesak! 🙏

10/05/2026

යාලුවෝ එක්ක අදම ඇවිත් බලන්න 🏏👀

එන්න හේනෙගමට..මැච් එකක් ගහමු 🏆

ඔයලාගෙ වෙලාවත් අදම වෙන්කරගන්න

📞 +94 77 896 2319
📞 +94 77 142 0954

04/05/2026

Elite cricket academy 🏏

Special bating session ...

ඔයාට ගැලපෙන හොදම තැන මෙතන ✅
අදම ඔයාලත් වෙලාව වෙන්කරවාගන්න 👀

Saturday
8.00am-11.00am
11.00am -2.00pm
2.30pm-5.00pm

දැන්ම කතා කරන්න..☎️

+94 77 896 2319
+94 77 142 0954

25/04/2026

අවුරුදු ඉවරයිනෙ...
දැන් බඩ බස්සමු 🌞

🚗එන්න අදම හේනේගම Elite Cricket indoor එකට

🏏යාලුවෝ සෙට් එකත් එක්ක සෙට් වෙලා සුපිරි මැච් එකක් ගහන්න සෙට් වෙන්න දැන්ම..කතා කරන්න

📞 +94 77 896 2319
📞+94 77 142 0954

Address

60/6/4
Henegama
11715

Opening Hours

Monday 09:00 - 00:00
Tuesday 09:00 - 00:00
Wednesday 09:00 - 00:00
Thursday 09:00 - 00:00
Friday 09:00 - 00:00
Saturday 09:00 - 00:00
Sunday 09:00 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when Elite Cricket Indoor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category