Lotus of wisdom

Lotus of wisdom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lotus of wisdom, Henegama.

09/05/2026

අද දවසෙ දැකපු ලස්සනම vedio එක 🥺
තෙරුවන් සරණයි තුන් දෙනාටම"❤️‍🩹

04/05/2026

චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය…"🥺

ඔබ සැමට පින්බර සුබ රාත්‍රියක් වේවා!නිවී සැනසුණු හිතකින් දවස නිමා කරන්න. අද දවසේ සිදුවූ සියලු දේ, ප්‍රශ්න, ගැටළු අමතක කරල...
02/05/2026

ඔබ සැමට පින්බර සුබ රාත්‍රියක් වේවා!

නිවී සැනසුණු හිතකින් දවස නිමා කරන්න.
අද දවසේ සිදුවූ සියලු දේ, ප්‍රශ්න, ගැටළු අමතක කරලා, හිත සැහැල්ලු කරගන්න.
එක මොහොතක් නිශ්ශබ්දව ඉඳලා, හුස්ම ගන්නා දිහා බලාගෙන ඉන්න.
සිතට දැනෙන අසහනය, පීඩනය ඉවත් කරන්න.
සැමට මෙත් සිතින්, සමාව දෙන්න.
මේ රාත්‍රිය අපට නිස්කලංකව, සාමකාමීව ගෙවන්න අවස්ථාවක් ලබා දෙනවා.

"සැබෑ සැනසීම තියෙන්නේ අපේම සිත නිවී ගිය තැනයි."

ඔබ සැමට තෙරුවන් සරණින්, ආරක්ෂාව ලැබී,
සාමකාමී නින්දක් හා ප්‍රාර්ථනා කරන සුබ හෙටක් උදා වේවා! 🙏 ☸️ 🌙✨

LOTUS OF WISDOM

30/04/2026

සීල, සමාධි, ප්‍රඥා ගුණයෙන් සෝභමාන වූ, ලෝක සත්වයාට නිවන් මග පෙන්වා වදාරන මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!

29/04/2026

මැරෙන්න කලින් ඉපදුණේ ඇයි කියලා එක සැරයක් හරි හිතලා බලන්න..

බලය, ගෞරවය, වස්තුවකාලයත් සමඟ මැකී ගියත්පින්කමක සුවඳ ආත්මයත් සමඟසදාකාලීකව ගමන් කරයි..අව්‍යාජ බර හදවතක්බෝධීන් වහන්සේ ළඟදණන...
29/04/2026

බලය, ගෞරවය, වස්තුව
කාලයත් සමඟ මැකී ගියත්
පින්කමක සුවඳ ආත්මයත් සමඟ
සදාකාලීකව ගමන් කරයි..

අව්‍යාජ බර හදවතක්
බෝධීන් වහන්සේ ළඟ
දණනමන මොහොතේ
ඇස්වල කඳුළුත් ප්‍රාර්ථනාවක් වෙනවා..!

ඉතින්, හෙවනකටත් වැඩිය
අපි හැමෝම හොයන්නෙ
සදාකාලික නිවීමක් නෙවෙයිද,
ඒක තනිකරම නිර්වාණයක්..!

ඔව්..බෝධින් වහන්සේ දිහා
බලාන ඉද්දි, ඉබේටම මට හිතුනේ එහම..

මේ පින්තූරෙ ගැන
මොනවහරි දෙයක් කිව්වොත්,
"සාදු සාදු සාදු කියලා
මිනිස්සු දොහොත් මුදුන් දීලා වඳින
'පුරාවෘත්තයක් වෙයි දවසක
මේ පින්තූරයත්..! 🤍"

LOTUS OF WISDOM"🪷

චරත භික්කවේ චාරිකං .බහු ජන හිතාය බහු ජන සුකාය..
29/04/2026

චරත භික්කවේ චාරිකං .
බහු ජන හිතාය බහු ජන සුකාය..

11/09/2023
ඔබ සැමට සුහද ආරාධනා ..
08/09/2023

ඔබ සැමට සුහද ආරාධනා ..

  IS THE DAY8.30 A.M ONWARDS  VOLLEYBALL PLAYGROUND
08/09/2023

IS THE DAY

8.30 A.M ONWARDS VOLLEYBALL PLAYGROUND

ඊයේ දින අධික වර්ශාවේ වුවද අප පාසලේ වයස අවුරුදු 16 න් පහල වොලිබෝල් කණ්ඩායම ඉතා දක්ශ ලෙස ක්‍රීඩා කර රදාවාන මහගමසේක විද්‍යා...
02/09/2023

ඊයේ දින අධික වර්ශාවේ වුවද අප පාසලේ වයස අවුරුදු 16 න් පහල වොලිබෝල් කණ්ඩායම ඉතා දක්ශ ලෙස ක්‍රීඩා කර රදාවාන මහගමසේක විද්‍යාලය මගින් සංවිධානය කරන ලද වයස අවුරුදු 16 න් පහළ ආරාධිත පාසල් වොලිබොල් තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගන්නා ලදි.

Address

Henegama
GAMPAHA

Telephone

+94716629223

Website

Alerts

Be the first to know and let us send you an email when Lotus of wisdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lotus of wisdom:

Share