Anuragohome

Website

Anuragohome “I believe in clean governance, responsible leadership, and a nation that puts its citizens first.”

"ජවිපෙ ඇතැම් ප්‍රබලයන් තමන් පාවාදීලා " JVP බලමණ්ඩල බිඳවැටෙයි!             #ජනතා_විමුක්ති_පෙරමුණ  #පෙරටුගාමී_සමාජවාදී_පක්...
06/11/2026

"ජවිපෙ ඇතැම් ප්‍රබලයන් තමන් පාවාදීලා " JVP බලමණ්ඩල බිඳවැටෙයි!

#ජනතා_විමුක්ති_පෙරමුණ #පෙරටුගාමී_සමාජවාදී_පක්ෂය #ශ්‍රී_ලංකා_දේශපාලනය #දේශපාලන_පුවත්

"ජවිපෙ ඇතැම් ප්‍රබලයන් තමන් පාවාදීලා " JVP බලමණ්ඩල බිඳවැටෙයි!

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය බලමණ්ඩල කැදවිම ඉතාම අපහසු කරුණක් වි ඇති බව දිස්ත්‍රික් කමිටු කැඳවු අවස්ථාවේ පක්ෂයට දැනුම් දි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා."ජවිපෙ ඇතැම් ප්‍රබලයන් තමන් පාවාදී ඇතැයි " හැඟීම බිම් මට්ටමේ ජවිපෙ සමාජිකයන් අතර වේගයෙන් පැතීරයන බවත් ඒ හේතුවෙන් ප්‍රාදේශිය බලමණ්ඩල කැදවිම් මගහැරිමට සමාජිකයන් කටයුතු කරමින් සිටින බවයි දිස්ත්‍රික් සංවිධාකයින් පක්ෂයට දැනුම් දි ඇත්තේ.

රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් දක්වන අසාර්ථකතවයට වඩා ප්‍රාදේශිය නායකයන් අතීතයේ පවත්වාගෙන ගිය සමීප සබඳතාවයන් දැන් එසේ සිදු නොවිමත් සියල්ලටම වඩා ඉතා සරල සහ සමාජිකත්වයෙන් යැපෙන පක්ෂ නායකයන් සේ පෙන්වු බොහෝදෙනෙකු විශාල ධනයකට හිමිකම් කිම මෙම තත්ත්වයට මුලිකවම හේතු වි ඇති බවද දිස්ත්‍රික් සංවිධාකයින් පක්ෂය පවසා තිබේ.

ව්‍යාපාරිකයන් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමෙන් ඇතැම් නායකයන් ජවිපෙ වටිනාකම් සහ අනන්‍යතාව ඛාදනය කරමින් සිටින බව ඔවුන් තරයේම විශ්වාස කරන්න බවද දිස්ත්‍රික් සංවිධාකයින් පක්ෂ නායකයින් හමුවේ අනාවරණය කර තිබේ.

ඉතාම අපහසුවෙන් කැදවා ගත් බළමණ්ඩල කිහිපයේද ස්වයං විවේචන බරපතල ලෙස එල්ල විම හේතුවෙන් අතරමග නතර කිරිමටද සිදුව ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

මේ තත්ත්වය හේතුවෙන් 2012දී ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙවත් FSP, ජවිපෙ පිළිබඳ කලකිරීමට පත්ව සිටින කොටස්, තමන් වෙත ආකර්ෂණය කරගැනීමට FSP සංවිධානාත්මක උත්සාහයක නිරත වෙමින් සිටීන බවට අනතුරු ඇඟැවීමක්ද සංවිධායකයින් විසින් සිදුකර තිබේ.

ජවිපෙ ඇතැම් ප්‍රබලයන් තමන් පාවාදී ඇතැයි හැඟීම සහ එදා පෙරටුගාමී පක්ෂයෙන් වෙන් විමට කියු හෙතු සමපාත විම විශේෂයෙන් වෘත්තීය සමිති, සහ JVP කාඩරය නියෝජනය කල පිරිස් අතර වේගයෙන් පැතිර යමින් තිබේ.

ඒ හේතුවෙන් JVP දේශපාලන කවයන් තුළ එහි බලපෑම ඉහළ යමින් ඇති අතර, පක්ෂය ඇතුළතින් මෙන්ම පිටතින්ද ඇතිවන පීඩනය පක්ෂය දෙදරන්නටම දැනෙන්නට පටන්ගෙන තිබේ.

ජවිපෙ ඇතැම් ප්‍රබලයන් තමන් පාවාදී ඇතැයි හැඟීමට පටන්ගෙන සිටින බිම් මට්ටමේ ජවිපෙ සංවිධායකයන් අතර, වෙන්ව ගිය මෙම කණ්ඩායමේ ව්‍යාපාරය ශක්තිමත් වෙමින් පවතී.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තිබේ. එහි ක්‍රියාකාරීන් ජවිපෙ වඩාත් රැඩිකල් අදහස් දරන නායකයන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සමඟ සබඳතා ගොඩනඟමින් සිටින අතර JVP අතහැර එන මෙම කණ්ඩායම් සමඟ ඔවුන් සාකච්ඡා සංවිධානය කරමින් සිටින බවද වාර්ත වේ.

#ජනතා_විමුක්ති_පෙරමුණ #පෙරටුගාමී_සමාජවාදී_පක්ෂය #ශ්‍රී_ලංකා_දේශපාලනය #දේශපාලන_පුවත්

කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය අනුව, කතෝලික සභාවේ අවධානය යොමුව ඇත්තේ යෝජිත නීතිමය රාමුව තුළ ගැටලු සහගත කරුණු තිබේද යන්න වි...
06/11/2026

කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය අනුව, කතෝලික සභාවේ අවධානය යොමුව ඇත්තේ යෝජිත නීතිමය රාමුව තුළ ගැටලු සහගත කරුණු තිබේද යන්න විමසා බැලීම කෙරෙහිය. කෙසේ වෙතත්, අදාළ ප්‍රකාශයේදී විශේෂිත වගන්තියක් හෝ නිශ්චිත අඩුපාඩුවක් උන්වහන්සේ විසින් නම් කර නොතිබිණි. #කාදිනල්හිමි #මැල්කම්රංජිත් #ත්‍රස්තවිරෝධීපනත #මර්දනපනත් #කතෝලිකසභාව #මානවහිමිකම් #ප්‍රජාතන්ත්‍රවාදය #නීතියේආධිපත්‍යය

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනයේ...

ආදායම ඉහළ ගියත් ශ්‍රීලංකන් ගුවන් සේවයට මාස තුනකදී රුපියල් බිලියන 35.6ක පාඩුවක් — බටහිර ආසියානු අර්බුදයෙන් තවත් පීඩනයක්  ...
06/11/2026

ආදායම ඉහළ ගියත් ශ්‍රීලංකන් ගුවන් සේවයට මාස තුනකදී රුපියල් බිලියන 35.6ක පාඩුවක් — බටහිර ආසියානු අර්බුදයෙන් තවත් පීඩනයක් #ශ්‍රීලංකන් #ශ්‍රීලංකාව #මහජනමුදල් #ණයබර #ආර්ථිකඅර්බුදය

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් ආදායම ඉහළ ගියත් ශ්‍රීලංකන් ගුවන් සේවයට මාස තුනකදී රුපියල් බිලියන...

“අපි අද පාර්ලිමේන්තුව ළඟට ආවේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අරගෙන. අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ආණ්ඩුවයි විපක්ෂයි දෙකටම ...
04/11/2026

“අපි අද පාර්ලිමේන්තුව ළඟට ආවේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අරගෙන. අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ආණ්ඩුවයි විපක්ෂයි දෙකටම අද රටේ ජනතාවගේ ප්‍රශ්න අදාළ නැහැ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුළේ සුපුරුදු විදිහටම තමන්ගේ ගොඩ වැඩි කරගන්න කුලල් කා ගන්නවා. හැබැයි අද වෙද්දි ජනතාවගේ කර මුලටම බදු ගහලා ජනතාව කබලෙන් ළිපට ඇදලා දාලා ඉවරයි. ඒ අස්සේ ආණ්ඩුව PSTA – OCA වගේ ජනතාද්‍රෝහී මර්දන පනත් සම්මත කරගන්න ලෑස්ති වෙනවා.”

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් PSTA, PTA සහ OCA මර්දන පනත්වලට එරෙහිව පාර්ලිමේන්තුව අසල දැවැන්ත...

ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා           ...
04/11/2026

ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා #නාමල්රාජපක්ෂ #ශ්‍රීලංකාපාර්ලිමේන්තුව #දේශපාලන #පුවත්

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් වත්මන් රජය බලයට පැමිණීමට පෙර ලබාදුන් කිසිදු ආර්ථික හෝ සමාජීය...

“අභියාචනාධිකරණය හරහා නිකුත් කළ වරෙන්තුව සහ බන්ධනාගාර අධිකාරී පත්‍රය (Warrant of Committal) නීත්‍යානුකූල නැහැ. අපරාධ නඩු ...
04/11/2026

“අභියාචනාධිකරණය හරහා නිකුත් කළ වරෙන්තුව සහ බන්ධනාගාර අධිකාරී පත්‍රය (Warrant of Committal) නීත්‍යානුකූල නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව එහි අදාළ වරද, දිනය සහ කාලසීමාව නිසි ලෙස සඳහන් විය යුතුයි. මම බන්ධනාගාර කොමසාරිස්වරයාට අභියෝග කරනවා ඒ වරෙන්තුව ප්‍රසිද්ධ කරන්න කියලා. දැනට ඥානසාර හිමියන්ව රඳවාගෙන සිටින්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයටයි.”

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් කොළඹ (විශේෂ වාර්තාකරුවකු විසිනි)|2026 නොවැම්බර් 04 ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට...

“සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට” එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්: මත්පැන් බලපත්‍රධාරීන්ගෙන් ආණ්ඩුක්‍...
04/11/2026

“සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට” එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්: මත්පැන් බලපත්‍රධාරීන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වගන්ති රැසකට අභියෝග #ශ්‍රේෂ්ඨාධිකරණය

#සංවිධානාත්මක_අපරාධ_පනත #මත්පැන්_බලපත්‍රධාරීන්ගේ_සංගමය #මූලික_අයිතිවාසිකම් ිචාරණයක්

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට” එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුව....

“අරගලයෙන් බලයට ඇවිත් ජනතාවගේ කට වහන්න හදනවා”“PTA, PSTA, OCA වහා හකුළනු!”“ජනතාවගේ කටට වැට බඳින්න ඉඩ දෙන්නේ නැහැ”මර්දන පනත...
03/11/2026

“අරගලයෙන් බලයට ඇවිත් ජනතාවගේ කට වහන්න හදනවා”

“PTA, PSTA, OCA වහා හකුළනු!”

“ජනතාවගේ කටට වැට බඳින්න ඉඩ දෙන්නේ නැහැ”

මර්දන පනත්වලට එරෙහිව හෙට දහවල් 12ට පාර්ලිමේන්තුව අසල විරෝධතාවක්

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් ජනතාව ත්‍රස්තවාදීන් කරන PTA, PSTA, OCA මර්දන පණත් අහෝසි කරන...

අනුරාධපුරයේ ඓතිහාසික හා බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම, පවතින ආගමික ස්ථාන සහ ජනතාවගේ ප්‍රවේශ මාර්ග පවත්වාගෙන යාම, ප්‍රදේශයේ පද...
02/11/2026

අනුරාධපුරයේ ඓතිහාසික හා බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම, පවතින ආගමික ස්ථාන සහ ජනතාවගේ ප්‍රවේශ මාර්ග පවත්වාගෙන යාම, ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් නොකිරීම සහ සංචාරක පහසුකම් සැලසීමේදී පූජා නගරයේ ආගමික වැදගත්කමට ප්‍රමුඛත්වය දීම ඇතුළු කරුණු ද ලිපියේ අවධාරණය කර ඇත. #අනුරාධපුර #පූජානගරය #පූජානගරසංවර්ධනය #වසන්තබණ්ඩාර #දේශහිතෛෂීජාතිකව්‍යාපාරය #බුලන්කුලම #රුවන්වැලිසෑය #පුරාවිද්‍යාව #බෞද්ධඋරුමය

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් උපදේශක සභාවක් පත් කිරීම, ගැසට් නිවේදනය අත්හිටුවීම සහ පුරාවිද්‍යා සමීක්ෂණයක්...

මෙම පියවර එල්ටීටීඊ සංවිධානය යළි පිහිටුවීමක්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ කදිර් කල ප්‍රකාශය එතරම් විශ්වාසනියත්වයකින් ක...
02/11/2026

මෙම පියවර එල්ටීටීඊ සංවිධානය යළි පිහිටුවීමක්දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ කදිර් කල ප්‍රකාශය එතරම් විශ්වාසනියත්වයකින් කල එකක් නොවන බව පෙනී ගිය බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

'AKD ආණ්ඩුව' සම්පූර්ණ කාලයම හිටියොත් එල්ටීටීඊ සංවිධානය 1989 සාම සාකච්ඡා සමයේ පිහිටුවූ ‘විමුක්ති කොටි ජනතා...

Address

Hatton

Alerts

Be the first to know and let us send you an email when Anuragohome posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share