HPL Hanguranketha Premier League

HPL Hanguranketha Premier League HPL

19/06/2024

ඉසව් කළමණාකාරිත්වය ❤️
මනාව ඇති කරගනිමින් බොහෝ අපෙක්ශා සමුදායක් සනිටුවන් කර ගනිමින් HPL තරගමාලාව ගෙවි ගිය දීනයක අවසන් ඌවා. සිහිපත් කර යුතුයි තරගමාලාව සංවිධානය කිරීමේදී. සංවිධායකවරුන් සිවි දෙනෙකුත්, කන්ඩායම් 10 ක් කලමනාකාරුවන් 13 ක්. නායකවරුන් 10 ක් ක්‍රිඩකයන් 100 ක් ඇතුලත් කර ගනිමින් තරගමාලාව අවසන් කරන්නට හැකියාව ලැබුනා.
විස්තර විචාරකයින් ලෙස ශාලික, නුවන්, අචල, මුවාස්, ගැමුනු, රොශන්, බුද්දික. විනිසුරු වශයෙන් කවිසේකර, විග්නේෂ්වරන් මහත්වරුන්ටත්, ශබ්ද පරිපාලක පාලීත මහතාටත් .දේශානී සමරසිංහ සහෝදරියටත් තවද සහය දුන් සියලු දෙනාටත් ස්තුතී. විශේෂ ස්තුතිය තරගමාලාවට සහභාගි වූ සියලුම ක්‍රීඩකයින්ට හා කණ්ඩායම් මිලදී ගත් කළකළමනාකරුවන් හට පුද කරන්වා 🔥🔥🏆 තරගමාලාව සාර්ථක කර ගැනීමට සහය දුන් සියලු අනුග්‍රාහක භවතුන් හටද විශේෂ ස්තුතිය පුද කර සිටිනවා 👌👌
නොසිතු අයුරින් MS Network කාර්ය මන්ඩලය හදීසී අනතුරකට පත් වීම නිසා සජිවී කරණය කරන්නට අපහසු උනා, තවද අනුග්‍රාහක බවතුන් හැකි අයුරින් උදව් උපකාර කලත්.ශුරයන්ට අනු ශුරයන්ට බලාපොරොත්තු ඌ මුදල් ලබා දෙන්නට අපහසු උනත් හැකි අයුරින් උපකාර කිරීම පිළිබඳවත් කණගාටුව ප්‍රකාශ කරවා 💔

HPL ප්‍රථම අදියර සාර්ථක කරගන්නට සහය දුන් සියලු දෙනාටත් ස්තුති 🙏 කරමින් එලබෙන වසරෙත් දෙවනී වතාවට මෙවැනී තරගමාලාවක් කරන්නට දෙවනී වර සංවිධායක වරුන්ට අශිර්වාදය කරමින් සුභ වෙවා ප්‍රාර්ථනා කරනවා. ස්තුති ❤️👌👌

HPL Organizing Committee 🔥

HPL🏆
18/06/2024

HPL🏆

HPL 🏆Thank you all for the support 🔥❤️
18/06/2024

HPL 🏆
Thank you all for the support 🔥❤️

HPL 🏆RUNNERS UP 🔥CONGRATULATIONS TEAM TIGERS 🥳
18/06/2024

HPL 🏆
RUNNERS UP 🔥
CONGRATULATIONS TEAM TIGERS 🥳

HPL 🏆CONGRATULATIONS CHAMP 🔥 TEAM HUNTERS 🏏
17/06/2024

HPL 🏆
CONGRATULATIONS CHAMP 🔥
TEAM HUNTERS 🏏

HPL 🏆සුභ උදෑසනක් වේවා 🔥
17/06/2024

HPL 🏆
සුභ උදෑසනක් වේවා 🔥

❤️
16/06/2024

❤️

16/06/2024

MS Network අපේ සහෝදරයන් දෙදෙනා අද උදෑසන HPL තරගමාලාව ට පැමිණෙන අතරතුර දී මා ඔය ප්‍රදේශයේදී රිය අනතුරුකට ලක් වීම හෙතුවෙන් සජීවී විකාශනය තාවකාලිකව නවතීමට සිදු වී ඇත. ක්‍රීඩා ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාගෙන් ඒ පිළිබඳව අපගේ කණගාටුව පළ කළ සිටිනවා.💔😔😔 MS NETWORK අයියා අක්කී ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

16/06/2024

HPL 🏆
GOOD MORNING 🔥❤

HPL 🏆Behind the scenes 🔥
12/06/2024

HPL 🏆
Behind the scenes 🔥

HPL 🏆MATCHE SCHEDULE 🏏💥BOOOOMMM 💨💨💨MS Network
12/06/2024

HPL 🏆
MATCHE SCHEDULE 🏏💥
BOOOOMMM 💨💨💨
MS Network

Address

Hanguranketha
Hanguranketha
20710

Telephone

+94783757544

Website

Alerts

Be the first to know and let us send you an email when HPL Hanguranketha Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category