City Gym Hambantota

City Gym Hambantota City Gym is located On The 3rd Floor Of The NTB Bank Building, Thissa Road Hambantota City.

🔥 දැන් ඔබට අවශ්‍ය සියලුම Protein සහ සියලු වර්ගයේ Supplements ලබා ගත හැකිය 🔥💪 Muscle Gain⚡ Energy & Performance🏋️ Recover...
21/05/2026

🔥 දැන් ඔබට අවශ්‍ය සියලුම Protein සහ සියලු වර්ගයේ Supplements ලබා ගත හැකිය 🔥

💪 Muscle Gain
⚡ Energy & Performance
🏋️ Recovery & Strength
🥛 Whey Protein | Mass Gainer | Creatine | Pre-Workout | Vitamins & More

ඔබේ Fitness Goals ඉක්මනින්ම ලබා ගන්න අදම! ✅

📍 CITY GYM FITNESS – Hambantota
📞 0701234717

අනේ යාලුවනේ… මේ රස්නේ අස්සේ වර්කවුට් කරන එක ලේසි නෑ නේද? හැබැයි මේ උණුසුම මැද්දේත් ඔබේ ෆිට්නස් ගමන නවත්තන්න ඕනේ නැහැ! 💪🔥...
31/03/2026

අනේ යාලුවනේ… මේ රස්නේ අස්සේ වර්කවුට් කරන එක ලේසි නෑ නේද?

හැබැයි මේ උණුසුම මැද්දේත් ඔබේ ෆිට්නස් ගමන නවත්තන්න ඕනේ නැහැ! 💪🔥

මෙන්න කෙටියෙන්ම ඔබට උදව් වෙන ටිප්ස් ටිකක් 👇

🌡️ ඇයි මේ දවස්වල වර්කවුට් එක අමාරු වෙන්නේ?

👉 අධික තෙතමනය (Humidity) නිසා දාඩිය වාෂ්ප වෙන්නේ නැහැ
👉 සිරුරේ උෂ්ණත්වය ඉක්මනින් ඉහළ යනවා
👉 හදවතට වැඩිපුර වැඩ කරන්න වෙනවා
👉 ඒ නිසා ඉක්මනින් හති වැටෙනවා 😓

🔥 රස්නේ අස්සේ වර්කවුට් කරන්න Smart Tips 4ක්

1. ⏰ හොඳම වෙලාව තෝරගන්න
උදේ 6–8 අතර හෝ සවස 6න් පස්සේ වර්කවුට් කරන්න

2. 👕 සැහැල්ලු ඇඳුම්
Dri-fit වගේ වාතය ගමන් කරන ඇඳුම් භාවිතා කරන්න

3. 💧 Hydration + Electrolytes
වතුරට පොඩි ලුණු + දෙහි දාගෙන බොන්න
(දාඩියෙන් නැතිවන ලවණ පුරවන්න)

4. 🧠 සිරුරට සවන් දෙන්න
කරකැවිල්ල, හිසරදය, හුස්ම අඩුවීම තියෙනවා නම්
➡️ වහාම නවත්වන්න

✨ මතක තියාගන්න:

මේ රස්නය ඔබේ enemy එකක් නෙවෙයි…
ඔයාව stronger කරන challenge එකක්! 💯
ඔයාට perfect weather එකක් ඕනේ නැහැ…
ඔයාට strong mindset එකක් තිබ්බාම ඇති 💪🔥

🏋️‍♂️ CITY GYM FITNESS
📞 0701234717
👨‍🏫 Personal Trainer: COACH MF
👉 Safe ව, Smart ව, Consistent ව train කරමු! 💯

🌙✨ ඊද් මුබාරක්! ✨🌙ඔබටත් ඔබේ පවුලේ අයටත් සතුට, යහපත් සෞඛ්‍යය සහ සමෘද්ධියෙන් පිරුණු ප්‍රීතිමත්, සාමකාමී සහ ආශිර්වාද ලත් ඊද...
20/03/2026

🌙✨ ඊද් මුබාරක්! ✨🌙

ඔබටත් ඔබේ පවුලේ අයටත් සතුට, යහපත් සෞඛ්‍යය සහ සමෘද්ධියෙන් පිරුණු ප්‍රීතිමත්, සාමකාමී සහ ආශිර්වාද ලත් ඊද් උත්සවයක් ප්‍රාර්ථනා කරමි. 💫

උත්සව සමයේදී පවා ශක්තිමත්ව සිටින්න, නිරෝගීව සිටින්න, සහ ඔබේ යෝග්‍යතා ඉලක්ක කරා ඉදිරියට යන්න! 💪🔥

Contact: 0701234717
19/03/2026

Contact: 0701234717

🔴 For MUSCLE GAIN (Bulking in Ramadan)You should:✅ Increase portion size✅ Add more complex carbs✅ Keep protein high✔ IFT...
19/02/2026

🔴 For MUSCLE GAIN (Bulking in Ramadan)
You should:

✅ Increase portion size
✅ Add more complex carbs
✅ Keep protein high

✔ IFTAR
* 3 Dates + Water
* Grilled Chicken/Fish (200–250g)
* Brown Rice / Quinoa (1.5–2 cups)
* Salad
* Greek Yogurt
*
✔ Post Workout

* Whey Protein Shake
* Oatmeal or Sweet Potato
* Mixed Nuts

✔ SUHOOR

* 3–4 Whole Eggs
* Oats + Fruits
* Peanut Butter
* Milk

👉 Goal: Calorie surplus + 1.6–2.2g protein per kg body weight

🔵 For FAT LOSS (Cutting in Ramadan)

You should:
✅ Control carbs
✅ Reduce fats
✅ Keep protein high
✅ Avoid fried food & sweets

✔ IFTAR
* 2 Dates + Water
* Grilled Chicken/Fish (150–200g)
* Small portion Brown Rice (1 cup)
* Large Salad

✔ Post Workout
* Whey Protein (1 scoop)
* Small fruit

✔ SUHOOR
* 2 Whole Eggs + 2 Egg Whites
* Oats (small portion)
* Greek Yogurt

👉 Goal: Slight calorie deficit + high protein to protect muscle

🔥 Important During Ramadan (5:30 AM – 6:30 PM Fasting)
* Drink 2.5–3 Liters water between Iftar & Suhoor
* Train after Iftar (best for muscle gain)
* Sleep 6–8 hours
* Avoid sugary drinks

වයස අවුරුදු 17 ට අඩු සිසුන් සඳහා විශේෂ පුහුණුව. සියලුම ක්‍රීඩා සහ මලල ක්‍රීඩා පුහුණුව ලබන සිසුන් සඳහා වඩාත් උපකාරක පුහුණ...
10/11/2024

වයස අවුරුදු 17 ට අඩු සිසුන් සඳහා විශේෂ පුහුණුව. සියලුම ක්‍රීඩා සහ මලල ක්‍රීඩා පුහුණුව ලබන සිසුන් සඳහා වඩාත් උපකාරක පුහුණුව.
√. වේගය සහ කඩිසර බව
√. බලය
√. ශක්තිය
√. මාංශ පේශි විඳදරාගැනීම

Contact: 0701234717 / 0771111717

Special package for under 17 students 🔥🔥💪Training for 👇      * Speed & Agility       * Strength and Power      * And Mus...
23/10/2024

Special package for under 17 students 🔥🔥💪
Training for 👇

* Speed & Agility
* Strength and Power
* And Muscular Endurance

Weekly Training Day & Time 👇

* Friday - 9.00 Am - 11.00 Am
- 3.30 pm - 5.30 pm

* Saturday - 9.00 Am - 11.00 Am
- 3.30 pm - 5.30 pm

* Sunday. - 9.00 Am - 11.00 Am

Call 🤙 - 0701234717 / 0771111717

ඔබට නිරෝගී ජීවිතයක් සහ ලස්සන ශරීර හැඩයක් අවශ්‍ය නම්?  ජීවන රටාව වෙනස් කරන්න.💪. පළමු පියවර ඔබ හොඳ ආහාර සැලැස්මක් සහ ව්‍යා...
01/09/2024

ඔබට නිරෝගී ජීවිතයක් සහ ලස්සන ශරීර හැඩයක් අවශ්‍ය නම්? ජීවන රටාව වෙනස් කරන්න.
💪. පළමු පියවර ඔබ හොඳ ආහාර සැලැස්මක් සහ ව්‍යායාම සැලැස්මක්
💪. පෝෂණය පිළිබඳ දැනුම.
💪. කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඔබට ඉලක්කයක් කරා ළඟා විය හැකිය...
පහළ ෆොටෝ ඒකෙ ඉන්න නංගි මීට මාස දෙකකට කලින් මගේ ජිම් එකට Joint වුණේ ජිම් එකට එද්දි එයාගේ බර 81.5kg මාස දෙකක් ඇතුළත 10kg weight එක අඩු කරගත්තා මහන්සිවෙලා ඉවසීමෙන් කැපකිරීම කරත් ඔබටත් මෙවැනි result එකක් ගන්න පුළුවන් එහෙනම් ඔබත් පරක්කු නොවී අදම ඔබේ life style change කරගන්න.. එන්න අපිත් එක්ක එකතු වෙන්න City gym hambantota

Transformation ..before and now (dream + dedication and hard work)¥¥       ¥¥💪💪
21/08/2024

Transformation ..

before and now (dream + dedication and hard work)
¥¥ ¥¥💪💪

ඔබ සොයන්නේ මේදය තැම්පත් වීමකින් තොරව මාංශපේෂී වර්ධනය වන පෝෂණ අතිරේකයක් ද... එසේනම් මෙන්න විසදුම ''සෝයා ප්‍රෝටීන්"...දැන්...
19/08/2024

ඔබ සොයන්නේ මේදය තැම්පත් වීමකින් තොරව මාංශපේෂී වර්ධනය වන පෝෂණ අතිරේකයක් ද...
එසේනම් මෙන්න විසදුම ''සෝයා ප්‍රෝටීන්"...
දැන් චොකලට් හා වැනිලා රසයෙන්...

මෙහි ඇති විශේෂත්වය නම් ශරීරියේ මේදය තැම්පත් වීමකින් තොරව මාංශපේෂී වල ඇති තන්තු වලට පහසුවෙන්ම අවශෝෂණය කර ගත හැකි පරිදි සැකසූ ස්වාභාවික ප්‍රෝටීනයක් වීමයි.

සෝයා ප්‍රෝටීන් යනු සම්පූර්ණ ප්‍රෝටීනයකි. මන්ද සම්පූර්ණ ප්‍රෝටීනයක් වීමට නම් ඇමයිනෝ අම්ල 9කින් සමන්විත විය යුතුය. සෝයා ප්‍රෝටීන් මෙම ඇමයිනෝ අම්ල 9ම අන්තර්ගතව ඇති බැවින් එය සම්පූර්ණ ප්‍රෝටීනකි. එමෙන්ම මාංශ ප්‍රෝටීන් අභිභවා අහිතකර මේදයෙන් තොරව ප්‍රෝටීන් ලබාගත හැකි මහගු පානයකි.
ව්‍යායාම වල නිරත වන මාංශපේෂී වර්ධනය ගැන උනන්දු වන ඔබ මෙතුවක් ඔබ පාවිච්චි කරන ලද පෝෂණ අතිරේක වලින් සිදුවූයේ ඔබේ මාංශපේෂී වලට උඩින් ඇති පටක වතුරෙන් සහ මේදයෙන් පිරී මාංශපේෂී බරින් සහ මහතින් වැඩි වීමයි. මේ හේතුවෙන් සිදුවන්නේ පසුකලෙක නිරෝගිව තිබූ ඔබේ ශරීරය විශාල උදරයක් සහ මේදයෙන් පිරි මහත්වූ මාංශපේෂී වලින් වලින් යුත් ක්‍රීඩකයෙකු බවට පත්වීමය.
මේ වන විටත් ඔබ මෙවැනි ගැටළුවකට මුහුණ දී සිටින කෙනෙක් නම් ඔබට නැවත සිදුවන්නේ ශරීරයේ මේදය දහනය කර ගැනීමටයි. ඔබ මෙලෙස අපහසුතාවයකට පත් නොවී, ස්වාභාවිකව මාංශපේෂී වර්ධනය කර ගැනීමට නම් සෝයා ප්‍රෝටීන් පාවිච්චි කර නිරෝගිමත් පෘෂ්ඨිමත් සිරැරක් ලබාගන්න.
පාවිච්චි කර වෙනස වටහා ගන්න...
ලෙඩ නැතුව ඇග හදමු.. 💪💪💪
නිවැරදි ව්‍යායාම වලින් සමබරව ආහාර ගෙන අපි නිරෝගි වෙමු...‍‍‍
මෙයයි අපේ බලාපොරොත්තුව...
‍මෙහි අඩංගු පෝෂණ කොටස්
✅ ප්රෝ ටීන් 32.5%
✅ ෆැට් 11.2%
✅ කාබෝහයිඩ්රේුට් 47%
සැලකිය යුතුය...
✅‍ මෙය දේශීය නිෂ්පාදනයකි.
✅ ෙමහි කිසිම ස්ටරොයිඩ් වර්ගයක් අඩන්ගු නොවේ
✅ කිසිම කල් තබාගැනීමේ රසායනික ද්ර්ව්ය සහ ඇගට හානිකර
කිසිවක් අඩංගු නොවේ.
✅ මෙය ස්වාභාවික පානයක් බැවින් මෙහි අපගේ ශරීරයට මොනයම්
බලපැමක් හො side effects කිසිවක් නොමැත .
✅ මෙම පැකට්ටුවෙ (1.8kg) ඇත

Address

Hambantota

Opening Hours

Monday 06:00 - 13:00
15:30 - 21:00
Tuesday 06:00 - 13:00
15:30 - 21:00
Wednesday 06:00 - 13:00
15:30 - 21:00
Thursday 06:00 - 13:00
15:30 - 21:00
Friday 06:00 - 13:00
15:30 - 21:00
Saturday 06:00 - 13:00
15:30 - 21:00
Sunday 06:00 - 14:00

Telephone

+94701234717

Website

Alerts

Be the first to know and let us send you an email when City Gym Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share