wold of cricket

wold of cricket wold of cricket

07/05/2026

Saranga Novel | සාරංගගේ නවකතා
Writer of "මැරිච්ච වෙලාව"
Sci-Fi | Mystery | Sri Lankan Fantasy
New chapters every week ⏳

07/05/2026

11.23 ⏰ BREAKING

රාවණාගේ මැණික = කාල යන්ත්‍රයක්.

සීගිරියේ රහස් කුටිය ඇරෙන්නේ 11.23ට විතරයි.
මට තව පැය 72යි තියෙන්නේ.

මැණික හොයාගන්න උදව් කරනවද?
Poll: ඔව් / නෑ

2 වෙනි පරිච්ඡේදය සිකුරාදා රෑ.
🔔 Notification ON කරගන්න.

#මැරිච්චවෙලාව

07/05/2026

මචන්ලා/අක්කලා,

මම අලුත් වැඩකට අත ගැහුවා ✍️

"මැරිච්ච වෙලාව" කියලා Sci-fi නවකතාවක් ලියනවා.
කතාව: 2055න් ආපු කැසට් එකක් + රාවණාගේ මැණික + සීගිරියේ රහස.

හැම සිකුරාදා රෑ 11.23ටම අලුත් කොටසක් දානවා.

Page එක: Saranga Novel 👇
WhatsApp Channel එක: Comment එකේ Link එක දාන්නම්

Follow කරලා, Share කරලා සපෝට් එකක් දීපන්.
උඹලගේ අදහස් මට ගොඩක් වටිනවා ❤️

ප.ලි: පළවෙනි පරිච්ඡේදය මේ සිකුරාදා 11.23 PM.

#මැරිච්චවෙලාව

Address

Hambantota Pallemala
Hambantota
123456789

Website

Alerts

Be the first to know and let us send you an email when wold of cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category