I N Cakes

I  N Cakes හොදම දේ හොදම විදිහට �
(4)

අම්ම කෙනෙක් වෙනුවෙන් හදපු Money Roll කේක් එක 😍🎂
06/09/2026

අම්ම කෙනෙක් වෙනුවෙන් හදපු Money Roll කේක් එක 😍🎂

06/09/2026

Best Father 👑
කියපු විදිහටත් වඩා හොදට හදපු කේක් 😌❤️

රට ඉන්න දුවෙගෙනුයි පුතාගෙනුයි ආදරණීය තාත්තා වෙනුවෙන් Request කරපු ලස්සන කේක් එක අපි Design කරලා දුන්නෙ මේ මෙන්න මේ විදිහ...
04/09/2026

රට ඉන්න දුවෙගෙනුයි පුතාගෙනුයි ආදරණීය තාත්තා වෙනුවෙන් Request කරපු ලස්සන කේක් එක අපි Design කරලා දුන්නෙ මේ මෙන්න මේ විදිහට..😍🎂

එයා ආසම බෝතලේ එක්ක මේ වගේ කේක් එකක් දෙමුද ඔයාගේ හබියට.🤭😍
03/09/2026

එයා ආසම බෝතලේ එක්ක මේ වගේ කේක් එකක් දෙමුද ඔයාගේ හබියට.🤭😍

සමහර ලස්සන දවස් ජීවිතේට එන්න එක පාරයි..ඒ දවස් මේ වගේ කේක් එකකින් ලස්සන කරන්න තියෙනවනම් කියලා හිතෙනවා නේද...😍😍❤️අපිට පුලු...
01/09/2026

සමහර ලස්සන දවස් ජීවිතේට එන්න එක පාරයි..ඒ දවස් මේ වගේ කේක් එකකින් ලස්සන කරන්න තියෙනවනම් කියලා හිතෙනවා නේද...😍😍❤️

අපිට පුලුවන් ඔයාගේ දවසත් රසවත් කරන්න...කතා කරන්න අපිට.ඔයාගේ දිනයත් දැන්ම වෙන් කරගන්න..

077 445 5489 📞

හිතේ තියන Design එක ඒ විදිහටම හදාගන්න ඕනෙනම් අපිට කතා කරන්න 😍❤️
31/08/2026

හිතේ තියන Design එක ඒ විදිහටම හදාගන්න ඕනෙනම් අපිට කතා කරන්න 😍❤️

අලුත් Trend එක Slab Cake 😍🎂පෙනුමට වගේම රස පිරුණු අලුත් වෙනස Try කරලා බලන්න ඔයත් 😌       077 445 5489
29/08/2026

අලුත් Trend එක Slab Cake 😍🎂
පෙනුමට වගේම රස පිරුණු අලුත් වෙනස Try කරලා බලන්න ඔයත් 😌

077 445 5489

රෝස් මල් වගේ ගැහැණු ළමයින්ට හරියනම කේක් එක 😍🤭කේක් එකක් ගන්නවනම් මේ ගාණටවත් Quality එකට තියෙන්න ඕනෙ නෙහ් ළමයි..😌😌        ...
14/08/2026

රෝස් මල් වගේ ගැහැණු ළමයින්ට හරියනම කේක් එක 😍🤭

කේක් එකක් ගන්නවනම් මේ ගාණටවත් Quality එකට තියෙන්න ඕනෙ නෙහ් ළමයි..😌😌

05/08/2026

දුවගෙන් ආදරණීය අම්මා වෙනුවෙන් දුන්න ලස්සන Birthday Gift එක 😍❤️

අම්මා වෙනුවෙන් දුවගෙන් ලැබුන ආදරය 🎂❤️Purple Colour Theme එකට ආස අයට..❤️😍ඔයාගේ ආදරණීයන් සතුටු කරන්න පුලුවන් හොදම විදිහට අ...
03/08/2026

අම්මා වෙනුවෙන් දුවගෙන් ලැබුන ආදරය 🎂❤️

Purple Colour Theme එකට ආස අයට..❤️😍
ඔයාගේ ආදරණීයන් සතුටු කරන්න පුලුවන් හොදම විදිහට අපි ඔයාලට හොදම දේ තමයි හැමදාම දෙන්නෙ...

ඉතින් ඔයත් කතා කරන්න අපිට,ඔයාගේම අය සතුටු කරන්න පුලුවන් විදිහට අපි ඔයාගේ වැඩේ කරලා දෙන්න සූදානම්..

Whatsapp & Voice : 077 445 5489

Address

Nalla , Giriulla ( Giriulla/Colombo Road )
Giriulla

Telephone

+94715126625

Website

Alerts

Be the first to know and let us send you an email when I N Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share