12/03/2026
නෙත්තිමාලය මන්ත හැට්ටය ඇගට ලා ගෙන සන්තොසින්
දණ්ඩි පද,දොඹින පද පෙර නටා ඇති සිරිත් විලසින්
දවුල් පද සමග ලෙලදෙන ගැයුම් මනහර අමාවන්
සපරගමුවේ නැටුම් රග දෙති වේදිකාවක සුභාවන්
පාරම්පරික සබරගමු සම්ප්‍රදායේ
නෙර්ත රඟ පෙළහරින්
සිරිමත් වන
රංගාලෝක මඩුව වෙත
ඔබ සැමට සදහටම මතක රැඳෙන
ළබැඳි ආරාධනයයි!