Chamo sports

Chamo sports ⚽️🏏

🏏 YS Cricket Soft Ball Bats 🔥 Best Price ✅ YS Premium Bat – Rs. 8,500✅ YS Special Bat – Rs. 11,500📞 Call / WhatsApp: 075...
26/08/2026

🏏 YS Cricket Soft Ball Bats

🔥 Best Price

✅ YS Premium Bat – Rs. 8,500
✅ YS Special Bat – Rs. 11,500

📞 Call / WhatsApp: 075 256 7630

26/08/2026

🏏🔥 PAHANSILU YOUTH CLUB CHALLENGE TROPHY 2026 🏆

ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම කණ්ඩායම් වෙත ආරාධනා! 🏏❤️

ඔබේ Team එකත් අදම ලියාපදිංචි කරගන්න. 🔥
📌 ලියාපදිංචි වීමේ අවසන් දිනය – සැප්තැම්බර් 20

🎲 තරඟාවලියේ Draw එක – සැප්තැම්බර් 23

Draw එකට පෙර ඔබේ කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කරගෙන, මේ ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්වන්න. 💪🏆

සියලුම කණ්ඩායම් වෙත ආදරයෙන් ආරාධනා කරමු! ❤️🏏

🔥 ඔබේ Team එකත් සූදානම්ද?
LET’S PLAY • LET’S GROW • LET’S MAKE A LEGEND

FIFA World Cup FIFA Club Football FIFA
22/06/2026

FIFA World Cup FIFA Club Football FIFA

27/05/2026

*🏆🏏 උණුසුම් සුබ පැතුම්! - ක්‍රිකට් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය 🥇🏆*

> 36 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වුණු ගම්පහ ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා මංගල්‍යයේ ක්‍රිකට් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය (Champions) දිනා ගැනීමට මෙම විශිෂ්ට කණ්ඩායම සමත් වී ඇත! 🔥✨

🤝 යෞවන සමාජය සහ වසම:
යෞවන සමාජය: *පන්සිලු යෞවන සමාජය*
වසම: ඇබරළුව උතුර 01

සමස්ත කණ්ඩායමටම ඉදිරි දිස්ත්‍රික් සහ ජාතික තරඟාවලි සඳහා අපගේ උණුසුම් සුබ පැතුම්! 🎉💪

🏏🔥 COMPLETE CRICKET KIT SET – SPECIAL OFFER! 🔥🏏ඔයාට ඕනෙම Cricket බඩු set එකම එකම තැනින් 😍Quality හොඳම items ටික අඩුම ගාන...
19/05/2026

🏏🔥 COMPLETE CRICKET KIT SET – SPECIAL OFFER! 🔥🏏

ඔයාට ඕනෙම Cricket බඩු set එකම එකම තැනින් 😍
Quality හොඳම items ටික අඩුම ගානට 💯

✅ Helmet
✅ Bat
✅ Batting Gloves
✅ Pads
✅ Kit Bag
✅ Chest Guard
✅ Arm Guard
✅ Ball Guard

💥 Full Set Price – Rs.25,700/= ONLY 💥
📍 CHAMO SPORTS – Weliweriya
📞 076 256 7630 | 075 256 7630

12/05/2026
💫 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 𝗟𝗘𝗔𝗚𝗨𝗘 𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬 💫🏆 UEFA Champions League⌚️ 12.30🏟️ Parc des Princes, Paris
28/04/2026

💫 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 𝗟𝗘𝗔𝗚𝗨𝗘 𝗠𝗔𝗧𝗖𝗛𝗗𝗔𝗬 💫

🏆 UEFA Champions League
⌚️ 12.30
🏟️ Parc des Princes, Paris

Bro Monster
24/04/2026

Bro Monster

21/04/2026

4️⃣7️⃣ BALLS.⚡
1️⃣0️⃣0️⃣ RUNS 💯
UNREAL STRIKING 💥

2️⃣nd century for the magnificent Abhishek Sharma 🫡

Updates ▶️ https://bit.ly/TATAIPL-2026-31

| | | SunRisers Hyderabad

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Chamo sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category