25/10/2025
වසර කිහිපයකට පසු අප විද්‍යාලයේ හොකී කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පාසල් අවුරුදු 16න් පහළ හොකී තරඟාවලියේ (2025) B ඛාණ්ඩයේ සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
තරඟාවලිය ඔක්තෝබර් මස 17,18,19,20 යන දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
After a few years, our college hockey team won the fourth place in the B Division of the Sri Lanka Schools Under-16 Hockey Tournament (2025).
This tournament was held on 17th, 18th, 19th and 20th October at the Uyanwaththa Ground, Matara.