Bandaranayake College Dancing Society - Past Pupils Association

Bandaranayake College Dancing Society - Past Pupils Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bandaranayake College Dancing Society - Past Pupils Association, Dance School, Gampaha.

09/12/2023
09/12/2023
09/12/2023
09/12/2023
09/12/2023
13/10/2023

දශකයට අධික කාල පරිච්ඡේදක් පුරා නායක පුතුන් පරපුරක අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සේම බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් සිදු කල අමිල මෙහෙවර වෙනුවෙන් සමස්ත බණ්ඩාරනායකයෙන් පිදෙන හෘදයාංගම උත්තමාචාරය !

🇱🇦
🎤

❤💙❤

13/10/2023

පසුගිය දා පැවති සමස්ත ලංකා නර්තන සහ මුද්‍රා නාට්‍ය තරගාවලියේදී ජේෂ්ඨ සමූහ පිරිමි උඩරට සම්ප්‍රදාය - ගාහක වන්නම නර්තන අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්වූ බණ්ඩාරනායක විද්‍යාලයීය නර්තන අංශයට උනුසුම් සුභපැතුම් !



🎙

❤💙❤

13/10/2023

පසුගිය දා පැවති සමස්ත ලංකා නර්තන සහ මුද්‍රා නාට්‍ය තරගාවලියේදී කනිෂ්ඨ පිරිමි සමූහ ගැමි නිර්මාණ - පතුරු නර්තන අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්වූ බණ්ඩාරනායක විද්‍යාලයීය නර්තන අංශයට උණුසුම් සුභපැතුම් !



🎙

❤💙❤

13/10/2023

සමස්ත ලංකා නර්තන සහ මුද්‍රා නාට්‍ය තරගාවලියේදී 1000 ට වැඩි කණිෂ්ඨ සමූහ පිරිමි ගැමි නිර්මාණ - පතුරු නර්තනය නර්තන අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්වූ බණ්ඩාරනායක විද්‍යාලයීය නර්තන අංශයට උනුසුම් සුභපැතුම් !

❤💙❤

Address

Gampaha

Telephone

+94774859966

Website

Alerts

Be the first to know and let us send you an email when Bandaranayake College Dancing Society - Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bandaranayake College Dancing Society - Past Pupils Association:

Share

Category