24/08/2026
Mabima Lion Heart vs Kadawatha YCC
✅ 1st T20
MLH 270/8 (20 Overs)
KYCC 247/10 (18.3 Overs)
🏆 Mabima Lion Heart Won by 23 Runs 🏆
✅ 2nd T20
MLH 202/10 (16.3 Overs)
KYCC 201/9 (20 Overs)
🏆Mabima Lion Heart won by 1 Run🏆
------Series Won by Mabima Lion Heart-------
🛑 Top Performers 🛑
✅1st T20
දකුණත් පිතිකරුවන්ට පාරාදීසයක් වූ මෙම පිටියේ
* ප්‍රසංග දිනේෂ් පන්දු 46 කින් හතරේ පහර 5ක් හා හයේ පහර 13 ක් සමගින් ලකුණු 105 ක්ද
* අමල් හෙට්ටිආරච්චි පන්දු 37 කින් හතරේ පහර 2 ක් හා හයේ පහර 10ක් සමගින් ලකුණු 72 ක්ද ලබාගත්තේය.
* නිශාන්ත කුලතුංග පන්දු 13කින් හයේ පහර 6ක් සමගින් ලකුණු 39ක් ලබාගත්තේය.
* පන්දු යැවීමේදී අමල් හෙට්ටිආරච්චි ලකුණු 36කට කඩුලු 4ක්ද, කමල් හෙට්ටිආරච්චි ලකුණු 58 කට කඩුලු 3 ක්ද, ප්‍රසංග දිනේෂ් ලකුණු 58කට කඩුලු 2ක් ද බිද දැමුවේය.
* කඩුලු රකින් නදුන් ආරියප්පෙරුම විශිෂ්ට උඩපන්දු 4ක් රැකගැනීමට සමත් විය.
✅2nd T20
* ප්‍රසංග්ද් දිනේෂ් පන්දු 15 කින් හතරේ පහර 3 ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 56 ක්ද
* අමල් හෙට්ටිආරච්චි පන්දු 21 කින් හයේ පහර 11 ක් සමගින් ලකුණු 68 ක්ද
* පන්දු යැවීමේදී අමල් හෙට්ටිආරච්චි ලකුනු 45ට කඩුලු 3 ක්ද , සුපුන් අන්ජුල කඩුලු 2ක්ද නදුන් ආරියප්පෙරුම හා පුෂ්පකුමාර අතර කඩුලු 1 බැගින්ද දවා ගැනීමට සමත්න්විය.