Yakkala Premier League

Yakkala Premier League Number one Premier League

Hurry up Guys Few More Slots Available Contact us on 0761192671 (WhatsApp)
23/05/2026

Hurry up Guys Few More Slots Available Contact us on 0761192671 (WhatsApp)

Yakkala Premier League (YPL)ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹුනා 👏යක්කල ප්‍රදේශය අවට ඇති ගම්වලින් පමණක් ක්‍රීඩකයින් බඳවා ගැනීම...
02/05/2026

Yakkala Premier League (YPL)

ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹුනා 👏

යක්කල ප්‍රදේශය අවට ඇති ගම්වලින් පමණක් ක්‍රීඩකයින් බඳවා ගැනීම සිදු කරන අතර පලමුවෙන්ම ලියාපදිංචි වන ක්‍රීඩකයින් 72 කට පමණක් පලවෙනි YPL තරඟාවලිය සඳහා සහභාගි විය හැකි බව මෙයින් දන්වා සිටිමු.ලියාපදිංචිය සඳහා තෝරාගත් ගම්වල නම් පහතින් දිස්වේ,

දඹුවවත්ත A
දඹුවවත්ත B
පිටුවල්ගොඩ
චන්දනගම
කිඹුල්ගොඩ
මිරිස්වත්ත
යක්කල
හේන්පිටමුල්ල
වලව්වත්ත
කිණිගම
අරලියගස්හන්දිය
ජම්බෝලගස්හන්දිය
බටගොල්ල
අඹගස්පිටිය
හැවනිවල
මාහත්තුව
ලුවිසාවත්ත
පැපොල්ගස්දෙනිය
මහවිට
වීරඟුල
බෙම්මුල්ල
වීදියවත්ත
බැලුම්මහර
ඉඳිගොල්ල
මෝරුපොල
බණ්ඩාරවත්ත
බෝගමුව
කෙසෙල්වතුගොඩ
අඔගහලන්දවත්ත
අලුත්ගමවත්ත
කොස්කඳවල
කිරිකිත්තමුල්ල

(විශේෂ දැනුම් දීමයි : ඉහත සඳහන් ගම්වලට අමතරව Dambuwawaththa C.C. කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයින් සඳහාද තරඟාවලිය විවෘතව ඇත.)

මූලික වශයෙන් මේ ඉහත සඳහන් කර ඇති ගම්වල වයස් පරතරයකින් තොරව ක්‍රීඩකයින් සඳහා විවෘත කර ඇත.
පලමුව ලියාපදිංචි වන ක්‍රීඩකයින් 72 සඳහා පමණක් මෙම තරඟාවලිය විවෘත වන බැවින් ඉක්මනින් අයදුම් කිරීම ඔබ සතුවේ. ලියාපදිංචිය ජූනි 2 දිනෙන් අවසන් වන බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.ලියාපදිංචි වීම සඳහා
රු.2000/= ක මුදලක් අයකෙරේ.මුදලත් සමඟ ඔබගේ ඡායාරූපයක් සහ ඔබගේ විස්තර (නම,වයස,Batsmen,Bowler,Allrounder) අප වෙත යොමු කරන්න වැඩි විස්තර දැනගැනීමට සහ මුදල් බැර කිරීමට පහත අංක වෙත ඇමතුමක් හෝ වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

0761192671 (Nilan)
0784900081 (Rasika)
0754277104 ( Sandun)

සංවිධානය Dambuwawaththa C.C.

01/04/2026








Hey YPL Lovers We introduced our Six Teams Stay tuned who takes ownership our First season 🥵PHONIX UNITED  FALCON EYES  ...
01/04/2026

Hey YPL Lovers

We introduced our Six Teams Stay tuned who takes ownership our First season 🥵

PHONIX UNITED
FALCON EYES
BLACK PANTHER
ELEVEN WOLVES
JAGUARS SPIRIT
RAPTORS FORCE

Are you Ready? 🫵
20/03/2026

Are you Ready? 🫵


13/03/2026

Coming Soon 🤝

Address

Yakkala
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Yakkala Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category