NDS Fitness Hub

NDS Fitness Hub A holistic wellness space dedicated to building strength, vitality, and long-term health through natural movement and mindful training.

Our approach integrates functional fitness, bodyweight exercises, flexibility training, and breath-focused practices

13/06/2026

❤️👵💪👦

වයස වෙනස් වුණත්...
Fitness journey එකක් එකට යන්න පුළුවන්. ✨

අද අපේ Fitness Hub එකේ ලස්සනම motivation එක අත්තම්මායි මුනුබුරායි ❤️

Fitness කියන්නෙ weight loss විතරක් නෙවෙයි...
ඒක ශක්තිමත් සෞඛ්‍යයක්, ලස්සන මතකයන් සහ ආදරණීයයන් එක්ක ගත කරන වටිනා කාලයක්. 🥹✨

ඔයත් හිතනවා නම් "මට බැහැ" කියලා...
මේ තියෙන්නෙ පුලුවන් කියන්න හොඳම example එකක් 💪
අදම පටන් ගන්න. 💪🔥

ඔයාගේ fitness journey එකට අපිත් එක්ක එකතු වෙන්න. ❤️

📩 Inbox us for more details
077 559 5454 | 0767 450 454

NDS Fitness Hub,
Galle - NERA Dance Studio and Fitness Hub
Matara - Nupe
Colombo - Nawala

08/06/2026

Our BRAND 💪😎 Coach Nalin

DM for More Details
077 559 5454 | 0767 450 454

Fitness with Coach Nalin
NDS Fitness Hub,
Galle - NERA Dance Studio and Fitness Hub
Colombo - Nawala, Colombo 05
Matara - Nupe

As we celebrate Vesak, may we embrace the values of kindness, generosity, and mindfulness.May the light of the Buddha gu...
30/05/2026

As we celebrate Vesak, may we embrace the values of kindness, generosity, and mindfulness.
May the light of the Buddha guide us toward peace and happiness.
Happy Vesak! 🌕✨🙏

24/05/2026

Fitness කියන්නේ six packs විතරක් නෙවෙයි,
Fitness කියන්නේ...
එකට grow වෙන journey එකක් 💪❤️

අදින් start කරන්න...
තනියම නෙවෙයි... හැමෝම එකට 😍💪❤

Fitness with Coach Nalin
NDS Fitness Hub
Galle - NERA Dance Studio and Fitness Hub
Colombo - Studio NEXT, Nawala, Colombo 05
Matara - Nupe

077 559 5454 | 0767 450 454

මාරාන්තික පිළිකාවට තිත ?ලගදිම මේ ගැන video එකක් ගේනව. ඒ නිසා මේ post එක අනිත් අයටත් දකින්න පුළුවන් තරම් share කරල page එ...
24/05/2026

මාරාන්තික පිළිකාවට තිත ?
ලගදිම මේ ගැන video එකක් ගේනව. ඒ නිසා මේ post එක අනිත් අයටත් දකින්න පුළුවන් තරම් share කරල page එක follow කරල තියාගන්න...

❤️ ඊයෙ හිත පිරුණු දවසක්… 😍🥹NDS Foundation අපි,පුංචි idea එකකින් පටන් ගත්ත මේ ලස්සන ගමන, අද පුංචි හිනා ගොඩක් අතරින් සාර්ථ...
22/05/2026

❤️ ඊයෙ හිත පිරුණු දවසක්… 😍🥹

NDS Foundation අපි,
පුංචි idea එකකින් පටන් ගත්ත මේ ලස්සන ගමන, අද පුංචි හිනා ගොඩක් අතරින් සාර්ථක වුණා 🥹✨

මේ දේ කරන්න හිතපු හැම හදවතක්ම, වචනෙකින් හරි උදව් කරපු හැමෝම, Donation එකකින් මේ සතුටට අත දුන්න හැමෝම… අද මේ සතුටේ කොටස්කාරයෝ ❤️🙏

කෙනෙක්ගේ ජීවිතේට පොඩි ආලෝකයක් එක් කරන්න ලැබෙන එක තරම් ලොකු සතුටක් තවත් නැහැ 🌍✨

ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් තවත් කරන්න ශක්තිය ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 😍🙏

2026.05.21

❤️

15/05/2026

Love, Trust, Support & Fitness… everything in one frame ❤️✨

When husband & wife grow together, the whole family shines differently 🥹🔥
Fitness Hub එක ඇතුලේ sweat කරනවා… ඒත් ඒ effort එක එලියට එන්නේ healthy happy family එකක් විදිහට 💪🌱

Their little champ is already learning the value of discipline, consistency & self love just by watching his Heroes ❤️👶

මෙහෙම moments තමයි ඇත්තටම priceless 😍
Not just couple goals… FAMILY GOALS 🫶🔥

Start your fitness journey today
077 559 5454 | 0767 450 454

Fitness with Coach Nalin
NDS Fitness Hub,
Galle - NERA Dance Studio and Fitness Hub
Colombo - Studio NEXT, Nawala, Colombo 05
Matara - Nupe

500K+ Views 😭❤️👇https://www.facebook.com/share/v/1ReLZV34x6/From just a simple vision… to half a million people watching...
08/05/2026

500K+ Views 😭❤️👇
https://www.facebook.com/share/v/1ReLZV34x6/
From just a simple vision… to half a million people watching our contents 💪✨

Every like, share, comment & support means the world to us 🥹
Thank you for believing in us, supporting our passion, and growing with us every single day 🙏❤️

500K today…
Next stop? Even bigger 💯🚀

To everyone chasing a dream...
Start small, stay consistent, and never stop believing in yourself ❤️✨

Where Discipline meets the right Coaching, Results become Inevitable 💎If you have a Goal. We have the PlanTogether, let'...
03/05/2026

Where Discipline meets the right Coaching, Results become Inevitable 💎

If you have a Goal. We have the Plan
Together, let's make it happen 💪🔥
No shortcuts, Just real results

From busy schedules to focused goals… you can make it happen 💪
No matter how demanding life gets, you can still choose yourself ✨

Ready to start your transformation?
Contact us today
077 559 5454 | 0767 450 454

Premiere Coaching | Superior Results 💪
Fitness with Coach Nalin
NDS Fitness Hub
📍Galle - NERA Dance Studio and Fitness Hub
📍Colombo - Studio NEXT, Nawala, Colombo 05
📍Matara - Get Ready 😍

30/04/2026

හැමදාමත් තාත්තලා දරුවන්ට හොඳම දේ දුන්නා 😍

ශක්තිමත් පවුලක් හදන්නෙ කතා වලින් නෙවෙයි… habits වලින් 💎

අද එකට කරන මේ පුංචි Efforts…
හෙට Confident, Strong, Disciplined life එකක් හදනවා 💪

Fitness කියන්නේ body transformation එකක් විතරක් නෙවෙයි…
එක lifestyle එකක්
Next generation එකට pass කරන එකක් 🌍

Start your journey with us today
Build your body. Build your legacy 💪

Fitness with Coach Nalin
🏋️‍♂️ NDS Fitness Hub
📍 Galle - NERA Dance Studio and Fitness Hub
📍 Colombo - Studio NEXT, Nawala, Colombo 05
📍 Matara - Coming soon 😍

📞 DM us / WhatsApp for registrations
077 559 5454 | 0767 450 454

Call now to connect with business.

Address

NDS Fitness Hub, 145B Kitulampitiya Road, Kitulampitiya
Galle
80000

Opening Hours

Monday 05:30 - 22:00
Tuesday 05:30 - 22:00
Wednesday 05:30 - 22:00
Thursday 05:30 - 22:00
Friday 05:30 - 22:00
Saturday 05:30 - 22:00
Sunday 05:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when NDS Fitness Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share