14/09/2025
🏏බංග්ලාදේශ T20I තරඟය අවසානයේ පැතුම් නිශ්ශංක සිල්වා තැබූ වාර්තා
⭕️T20I ලකුණු 2000 සීමාව අඩුම ඉනිම් සංඛ්‍යාවකින් පසුකල පිතිකරුවා
🔘68 ඉනිම් - 🇱🇰 පැතුම් නිශ්ශංක
🔘76 ඉනිම් - 🇱🇰 කුසල් ජනිත් පෙරේරා
🔘80 ඉනිම් - 🇱🇰 කුසල් මෙන්ඩිස්
⭕️T20I ක්‍රිකට් පිටියේ අර්ධ ශතක 16ක් ලබාගත් දෙවන ලාංකීය පිතිකරුවා
🔘16 - 🇱🇰 පැතුම් නිශ්ශංක
🔘16 - 🇱🇰 කුසල් මෙන්ඩිස්
🔘15 - 🇱🇰 කුසල් පෙරේරා
⭕️T20 ආසියානු කුසලාන ඉතිහාසය තුළ අර්ධ ශතක 3ක් වාර්ත කරගත් තෙවන පිතිකරුවා
🔘04 - 🇮🇳 විරාත් කෝලි
🔘03 - 🇱🇰 පැතුම් නිශ්ශංක
🔘03 - 🇵🇰 මොහොමඩ් රිස්වාන්
⭕️ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු හඹාගිය තරඟවල වැඩිම T20I අර්ධ ශතක ලබා ගත් පිතිකරුවා
🔘09 - 🇱🇰 පැතුම් නිශ්ශංක
🔘07 - 🇱🇰 තිලකරත්න ඩිල්ෂාන්
🔘07 - 🇱🇰 කුසල් මෙන්ඩිස්
⭕️මව්බිමෙන් පිටත පැවති T20I තරඟ වල අර්ධ ශතක 12ක් වාර්ත කරගත් පළමු පිතිකරුවා
🔘12 - 🇱🇰 පැතුම් නිශ්ශංක
🔘11 - 🇱🇰 කුසල් මෙන්ඩිස්
🔘07 - 🇱🇰 මහේල ජයවර්ධන
✍️ World Cricket