16/07/2026
Amila enterprises 🛵
බලය සහ විශ්වාසය එක තැනකින් – Kai Plus (Lithium)
එදිනෙදා ගමනට හොඳම ඉලෙක්ට්‍රික් බයික් එකක් සොයන ඔබට, විශිෂ්ට තාක්ෂණයෙන් නිපදවූ Kai Plus (Lithium) මෙන්න.
එක චාර්ජ් එකකින් 100km+
Liquid Cooling මෝටරය
උපරිම වේගය: 70km/h
කල්පැවැත්ම: බලගතු 72V30AH LFP බැටරිය
හඳුන්වාදීමේ මිල - රූ.520,000 ක පමණයි.
බුද්ධිමත් රයිඩර්ස්ලා තෝරාගන්නා Alfa සමඟින් ඔබේ ගමන අදම අරඹන්න.
විස්තර දැනගැනීමට අපට පණිවිඩයක් එවන්න නැතහොත් ඔබේ ළඟම ඇති ඇල්ෆා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.