29/03/2025
2025/03/30 වන හෙට දින ගාල්ල හාපුගල විදුහාල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන SUBASINHA Challenge Trophy තරගමාලව සදහා මා විස්තර කථනයෙන් සම්බන්දවන අතර,මේ තරගාවලියේ විස්තර කථනය සදහා මට ආරාධනා කර GEETH ඔබට ස්තූතිවන්ත වන අතර...❤️🫂
ඔබත් අද දින මෙම තරගාවලිය සමග සම්බන්දවන ලෙස ආරාධනා කර සිටිමි...❤️🩹🏆
මීට නැගීඑන විස්තර විචාරක umayanga 🩷🎤🏏