Brave Lions Sport Club

Brave Lions Sport Club 🔴 Brave Lions Opatha 🔴

Brave Lions ක්‍රීඩා සමාජය විසින් 4 වෙනි වරටත් සංවිධානය කරනු ලැබු "OPATHA PREMIER LEAGUE 2026"තරගාවලියේ ශුරතාව දිනාගැනිම...
23/05/2026

Brave Lions ක්‍රීඩා සමාජය විසින් 4 වෙනි වරටත් සංවිධානය කරනු ලැබු "OPATHA PREMIER LEAGUE 2026"තරගාවලියේ ශුරතාව දිනාගැනිමට සංජීව හේවගේ මහතාගේ නායකත්වයෙන් යුත් "WEERAPANA TRAGET" කණ්ඩායම සමත් විය.තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වු Amila S Rajapaksha හොදම පිතිකරුට හිමි සම්මානය දිනාගත් අතර තරගාවලිය පුරාම පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ Athula Kumara තරගාවලියේ වීරයා සම්මානය දිනාගන්නා ලදී.

Brave Lions ක්‍රීඩා සමාජය විසින් 4 වෙනි වරටත් සංවිධානය කරනු ලැබු "OPATHA PREMIER LEAGUE 2026"තරගාවලියේ අනුශුරතාව දිනාගැ...
23/05/2026

Brave Lions ක්‍රීඩා සමාජය විසින් 4 වෙනි වරටත් සංවිධානය කරනු ලැබු "OPATHA PREMIER LEAGUE 2026"තරගාවලියේ අනුශුරතාව දිනාගැනිමට තරිදු සදරුවන්ගේ නායකත්වයෙන් යුත් "POWER KING" කණ්ඩායම සමත් විය.තරගාවලිය පුරාම පන්දුවෙන් දස්කම් දැක්වු Tharindu Sandaruwan හොදම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගන්නා ලදී.

22/05/2026

හෙට තමයි දවස 🏏

❤️
17/05/2026

❤️

🔰Barve Lions ක්‍රීඩා සමාජය විසින් හතරවන වරටත් සංවිධානය කරනු ලබන "ඕපාත ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2026"මැයි මස 23 ...
12/05/2026

🔰Barve Lions ක්‍රීඩා සමාජය විසින් හතරවන වරටත් සංවිධානය කරනු ලබන

"ඕපාත ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2026"

මැයි මස 23 වන දින උදෑසන 7.30 සිට දවස පුරා ඕපාත හත්කන්ද ක්‍රිඩා පිටි⁣යේදි පැවැත්වේ..🏏

08/04/2026

"OPL 2026"නව මුහුණුවරකින් ලගදීම..🏏

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Brave Lions Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category