SRI GYM

SRI GYM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SRI GYM, Gym/Physical Fitness Center, Galewela.

🔥 SRI GYM – GALEWELA 🔥💪 අද තීරණයක් ගන්න… හෙට ප්‍රතිඵල දකින්න!ශක්තිමත් ශරීරයක්, හොඳ සෞඛ්‍යයක් සහ වැඩි ආත්ම විශ්වාසයක් අවශ...
01/08/2026

🔥 SRI GYM – GALEWELA 🔥

💪 අද තීරණයක් ගන්න… හෙට ප්‍රතිඵල දකින්න!

ශක්තිමත් ශරීරයක්, හොඳ සෞඛ්‍යයක් සහ වැඩි ආත්ම විශ්වාසයක් අවශ්‍යද?

SRI GYM ඔබ වෙනුවෙන්ම!

✅ Modern Gym Equipment
✅ Weight Loss Programs
✅ Muscle Building Training
✅ Cardio & Strength Training
✅ Beginner සිට Advanced දක්වා සියලු දෙනාට

📍 Address: No.178/A, Dambulla Road, Galewela

📞 Call / WhatsApp
077 230 7587
071 290 4203

🔥 අදම Join වෙන්න!
ඔබේ හොඳම Version එක හදන්න පළමු පියවර අදම තියන්න.

SRI GYM – Train Hard. Stay Strong. Never Give Up. 💪🔥

තියෙන දෙයක් බඩ පැ*ලෙන්න කාලා බීලා,ඔහේ ගෙවන්නන් වාලේ තරුන කාලේ නික*මෙක් වාගේ ගෙව්වොත් වයසට යනකොට ලෙඩෙක් වාගේ මනුස්සයෙක් ත...
20/07/2026

තියෙන දෙයක් බඩ පැ*ලෙන්න කාලා බීලා,ඔහේ ගෙවන්නන් වාලේ තරුන කාලේ නික*මෙක් වාගේ ගෙව්වොත් වයසට යනකොට ලෙඩෙක් වාගේ මනුස්සයෙක් තමයි බලාගන්න වෙන්නේ.ඒ වෙනුවට තරුන කාලේ ඉදන්ම ව්‍යයාම හා හොද ආහාර පුරුදු ඔබේ ජිවිතයට එකතුකරගන්න ඔයාට පුලුවන් නන් වයසට ගියාත් ඔබට හොද නිරෝගීමත් දිවියක් ගෙවන්න පුලුවන්.👈💪♥️

🍗 කුකුළු මස් කොටස්වල පෝෂණ සංසන්දනයසෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා නිසි පෝෂණය අත්‍යවශ්‍යයි. ඔබ දෛනිකව ලබාගන්නා ප්‍රෝටීන් ප්‍ර...
24/06/2026

🍗 කුකුළු මස් කොටස්වල පෝෂණ සංසන්දනය

සෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා නිසි පෝෂණය අත්‍යවශ්‍යයි. ඔබ දෛනිකව ලබාගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය සඳහා කුකුළු මස් (Chicken) ප්‍රධාන මූලාශ්‍රයකි. නමුත්, කුකුළු මස්වල එක් එක් කොටසෙන් ශරීරයට ලැබෙන කැලරි, ප්‍රෝටීන් සහ මේදය එකිනෙකට වෙනස් වේ.

🫵මෙම කෙටි ලිපිය මගින් ග්‍රෑම් 100 ක සේවා ප්‍රමාණයක් සඳහා දත්ත පහත පරිදි සංසන්දනය කරයි

🤜පියයුරු (Breast): ❤️ වඩාත්ම සෞඛ්‍ය සම්පන්න කොටසයි. කැලරි අඩුයි (114 Cals), නමුත් ප්‍රෝටීන් ඉහළමයි (21g). මේදය අවමයි (3g). බර අඩු කර ගැනීමට කැමති අය සඳහා කදිමයි.

🤜කලවා කෑල්ල (Drumstick): 🤸 රසයෙන් වැඩි, මධ්‍යම ප්‍රමාණයේ පෝෂණයක් සපයයි. කැලරි 161 Cals. ප්‍රෝටීන් 19g. මේදය 9g.

🤜කලවා (Thigh): 💪 ශක්තිය ලබා දෙන, ප්‍රෝටීන් හොඳ මට්ටමක ඇති කොටසකි. කැලරි 119 Cals. ප්‍රෝටීන් 20g. මේදය අඩුයි (4g).

🤜තටුව (Wing): 🔥 රසයෙන් වැඩිම නමුත් කැලරි සහ මේදය ද වැඩිම කොටසයි. කැලරි 222 Cals. ප්‍රෝටීන් 18g. මේදය ඉහළයි (16g).

ඔබේ ආහාර වේල සැලසුම් කිරීමේදී, ඔබේ අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන කුකුළු මස් කොටස තෝරා ගැනීමට මෙම තොරතුරු උපකාරී වනු ඇත.

Dilan ShanakaSri-gym Galewela@

10/05/2026
01/04/2026

පිංබර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! ✨
Wishing you peace, mindfulness, and inner strength this Bak Poya Day. 🌕

Train your body. Strengthen your mind.
— Sri Gym | Galewela

💪 It’s Never Too Late – Start Your Strong Today

See less

Consistency beats motivation every time. 💪You don’t need to feel motivated.You just need to show up.That’s where real tr...
14/03/2026

Consistency beats motivation every time. 💪

You don’t need to feel motivated.
You just need to show up.

That’s where real transformation begins.

— Sri Gym | Galewela
💪 Start Your Strong Today

💪 Personal Training Package – Sri GymTake your fitness to the next level with 1-on-1 personal training guided by our pro...
06/03/2026

💪 Personal Training Package – Sri Gym

Take your fitness to the next level with 1-on-1 personal training guided by our professional trainer Dilan Shanaka.

Whether your goal is fat loss, muscle gain, or improving overall fitness, this program gives you the guidance, discipline, and motivation you need.

🔥 Monthly Package – LKR 10,000

📍 Sri Gym | Galewela
📩 Message us today to book your slot.

It’s Never Too Late — Start Your Strong Today.

Address

Galewela

Alerts

Be the first to know and let us send you an email when SRI GYM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share