03/05/2026
2026-05-03 ඉඹුල්ගොඩ ගැමුණු ක්‍රීඩා සාමාජය විසින් අති සාර්ථකව පවත්වන ලද උතුම් ලේ දන්දීමේ පිංකම සදහා සහභාහී වු රුදිර දායක සියලු මහතුන්/ මහතිමීන් හට ඉඹුල්ගොඩ ගැමුණු ක්‍රීඩා සමජෙයේ හද පිරි ස්තූතිය සහ කෘතවේදීත්වය පිරිනම අතර මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම මුල්‍ය මය හා ද්‍රව්‍යමය වශයෙන් හා ශ්‍රමයෙන් කැප වූ සියලු දෙනාට හද ඉඹුල්ගොඩ ගැමුණු ක්‍රීඩා සමාජයේ වීශේසශ ස්තුතිය පුද කර සිටිමු...