12/10/2026
විශේෂ දීමනාවක්: අලංකාර Marquise Cut කහ මැණික් ගලක් (1.04 ct Yellow Sapphire) විකිණීමට! ✨💛
ඔබේ ආදරණීයයාට හෝ ඔබටම වටිනා ආභරණයක් (Ring/Pendant) සාදා ගැනීමට කදිම, ඉතා දුර්ලභ හැඩයකින් යුත්, ස්වභාවික කහ මැණික් ගලක් (Yellow Sapphire) දැන් සාධාරණ මිලකට!
💎 වර්ගය (Gemstone): Yellow Sapphire (ස්වභාවික කහ මැණික්)
⚖️ බර (Weight): 1.04 Carat (ct)
📐 හැඩය (Cut): Marquise Cut (සුපිරි නිමාව)
🔎 විශේෂ ලක්ෂණ (Natural Features): ස්වභාවික කුඩා ෆෙදර් එකක් (Small feather) පවතී. (The stone carries a small natural feather, visible upon close inspection, guaranteeing its 100% natural origin).
💰 විශේෂ මිල (Special Price): රු. 15,000/- ක් පමණි! (Rs. 15,000/= ONLY)
📍 පිහිටීම: Embilipitiya (ඇඹිලිපිටිය) - දිවයින පුරා විශ්වාසවන්ත Delivery සේවාව ලබා දිය හැක.
ස්වභාවික මැණික් ගලක් ඉතාමත් සාධාරණ මිලකට ලබා ගැනීමට ඇති මේ කදිම අවස්ථාව මගනොහරින්න.
📥 මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම පේජ් එකට Message (DM) එකක් එවන්න.
📞 WhatsApp / Call: [0094718231416]
Dha Nu Wa