NL Talent Search - Cricket Academy

NL Talent Search - Cricket Academy Unlock Your Inner Champion 🏏
Professional Cricket Development Coaching by
Nelaka Liyanage
ACCREDITED LEVEL 1
4 YEAR OF CRICKET EXPERIENCE

15/09/2026

07/09/2026

How to find the gaps?

17/08/2026

NL Talent Search - Cricket Academy

ශිෂ්‍යත්ව විභාගය අවසන්! දැන් ඔබේ දරුවාගේ දක්ෂතාවයට අවස්ථාව දෙන්න! 🏏අදින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ අපේ පුංචි...
09/08/2026

ශිෂ්‍යත්ව විභාගය අවසන්!
දැන් ඔබේ දරුවාගේ දක්ෂතාවයට අවස්ථාව දෙන්න! 🏏

අදින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ අපේ පුංචි දරුවන්ට,

දැන් පාඩම් වැඩවලින් පොඩි විවේකයක් අරගෙන තමන්ගේ සැඟවුණු ක්‍රිකට් දක්ෂතාවය හඳුනාගන්න කාලයයි! 🌟

🏏 Batting | Bowling | Fielding
💪 Fitness & Skill Development
🎯 Game Awareness & Discipline
🌟 Talent Identification & Development

වයස අවුරුදු 5 සිට ඉහළ දරුවන් සඳහා
අනාගතයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට අදම පළමු පියවර තබන්න.

🔥 ඔබේ දරුවාගේ දක්ෂතාවය අපිත් එක්ක හඳුනාගමු!

📞 Coach Nelaka Liyanage – 071 652 3598
🏆 NL TALENT SEARCH

02/08/2026

Better technique starts with proper alignment.
NL Talent Search - Cricket Academy
Coach Nelaka Liyanage

21/07/2026

Under 17 Player Training with Machine
Nelaka Liyanage
NL Talent Search - Cricket Academy

19/07/2026

Every Champion Starts With Practice 🏆

Soft Ball Training Session at NL Cricket Academy 🏏

Skills • Discipline • Confidence

11/07/2026

Proud Coach Moment! 🏆මගේ පුහුණුව ලැබූ ක්‍රීඩකයෙකු SSC තරගයක "Best Bowler" සම්මානය දිනාගෙන තිබෙනවා! 👏🔥ඔබේ කැපවීම, විනය සහ...
09/07/2026

Proud Coach Moment! 🏆

මගේ පුහුණුව ලැබූ ක්‍රීඩකයෙකු SSC තරගයක "Best Bowler" සම්මානය දිනාගෙන තිබෙනවා! 👏🔥
ඔබේ කැපවීම, විනය සහ මහන්සිය මේ ජයග්‍රහණයට හේතු වුණා.
මේක ආරම්භයක් විතරයි. ඉදිරියටත් තවත් විශාල ජයග්‍රහණ රැසක් ලබාගන්න සුභ පැතුම්! 💪🏏

Congratulations, Champion Sasen Weerakkodi
Hard work always pays off.

📍 NL Talent Search Sri Lanka
"Building the Cricketers of Tomorrow."

🏏🌟

Address

Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when NL Talent Search - Cricket Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share