18/04/2026
2026.04.18 දින පැවති Elpitiya CC විවාහක අවිවාහක ක්‍රිකට් ගැටුමේ ශූරතාවය #අඛන්ඩව_8_වෙනි_වරටත් #අවිවාහක_කන්ඩායම 2-1ලෙස ජයගන්නා ලදි..
Best Batsman : Hirantha Dulanjana( Unmarried team)
Best Bowler : Nirun Nimsara ( UnMarried team)
Man of the series :Saman Kariyawasam (Married team)
2026 CHAMPIONS : UNMARRIED ELPITIYA CC TEAM 🏆💜