Ncc Cricket is not just a game; it’s a way of life.”

පරාදවෙලා නැගිටින උනුත් ඉන්නවා 💥🤫 Matheesha Pathirana 💥🇱🇰   ゚viralシfypシ゚
11/01/2026

පරාදවෙලා නැගිටින උනුත් ඉන්නවා 💥🤫

Matheesha Pathirana 💥🇱🇰

゚viralシfypシ゚

ආයි නිදා ගත්තොත් ukonawa 😒    ゚viralシfypシ゚
11/01/2026

ආයි නිදා ගත්තොත් ukonawa 😒

゚viralシfypシ゚

```ලෝකෙන්ම T20I කඩුලු 150 කඩයිම පසුකල පන්දු යවන්නන් ඉන්නේ 5 දෙනයි. දැන් ඒ පස්දෙනා අතරට අපේ එකෙකුත්...වනිඳු හසරංග ද සිල්ව...
11/01/2026

```ලෝකෙන්ම T20I කඩුලු 150 කඩයිම පසුකල පන්දු යවන්නන් ඉන්නේ 5 දෙනයි. දැන් ඒ පස්දෙනා අතරට අපේ එකෙකුත්...

වනිඳු හසරංග ද සිල්වා ❤️

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 150 වෙනි කඩුලු දඩයමත් අතිසාර්ථකව කරා...!

නිකන් නෙමෙයි ! වාර්තා පොත් අලුතින් ලියලා...
ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගයෙන්ම අඩුම තරග ගණනකින් T20I කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නා ලෙස රශීඩ් ඛාන් සමග සමතැන ගන්න වනිඳු සමත් වුනා.

ඒ සදහා වනිඳුට වැය වුනේ තරග 92ක්...

අදත් Game Changing Spell එකක්...``` 👌

*CONGRATULATIONS! WANIYA! 🇱🇰*

> ゚viralシfypシ゚

*Sri Lanka 🇱🇰 are still unbeaten in T20I bilateral series vs Pakistan under Dasun Shanaka's captaincy.* ✅ ```3–0 in 2019...
11/01/2026

*Sri Lanka 🇱🇰 are still unbeaten in T20I bilateral series vs Pakistan under Dasun Shanaka's captaincy.*

✅ ```3–0 in 2019.

🤝 1–1 in 2026.

The only Sri Lankan captain with this record.🫰```

_එ අනුව තරග 3කින් සමන්විත 20යි 20 තරාගාවලිය 1-1 ක්‌ ලෙස සම කරමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා.._✌️

නව වසර සුබ වේවා !! 🤍
31/12/2025

නව වසර සුබ වේවා !! 🤍

NCC SQUAD 😼❤️‍🔥 🤫A&B 💥 .  ゚viralシfypシ゚
30/12/2025

NCC SQUAD 😼❤️‍🔥
🤫A&B 💥

. ゚viralシfypシ゚

20/12/2025

සුර පප්පා NCC version 😂🫠

゚viralシfypシ゚ @💎ke 😁

20/12/2025

කියන තැනට දැම්මෙ නැති උනාම 🫠🥲
බයින්න ඔට්ටු නෑ 😂

Yasiru Linal ゚viralシfypシ゚

19/12/2025

බෝලස්ලව අවුස්සන ඒ පාරවල් ටික 😎❤️‍🔥
NCC K.Sharma ❤️‍🔥

゚viralシfypシ゚

💥
16/12/2025

💥

16/12/2025

CSK ලට ඇඩෙන්න KKR කොල්ලව ගත්තා.ග්‍රීන් කැමරන් වත් 25 cr ගත්තා. මේපාර KKR බ්ලාස්ට් එකක් කරයි වගේ 💸😈💥
16/12/2025

CSK ලට ඇඩෙන්න KKR කොල්ලව ගත්තා.
ග්‍රීන් කැමරන් වත් 25 cr ගත්තා.

මේපාර KKR බ්ලාස්ට් එකක් කරයි වගේ 💸😈💥

Address

Kalutara
Dodangoda
800B

Website

Alerts

Be the first to know and let us send you an email when Ncc posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category