Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna

Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna A new step for a new beginning...
(1)

නර්තන රිද්මයෙන් හැඩවූ "මාවතක මතක" සොඳුරු සැඳෑව... ✨🎭කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණ භූගෝල විද්‍යාඥයින්ගේ සංගමය Young Geographe...
06/05/2026

නර්තන රිද්මයෙන් හැඩවූ "මාවතක මතක" සොඳුරු සැඳෑව... ✨🎭

කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණ භූගෝල විද්‍යාඥයින්ගේ සංගමය Young Geographers of University of Colombo සංවිධානය කළ "මාවතක මතක" කලා ප්‍රසංගය සඳහා ආරාධිත ශිල්පීන් ලෙස සහභාගී වීමට ලැබීම අප ලැබූ මහත් සතුටක්. 🎓🌸

ධනන්ජ මදුශංක Dhananja Madushanka වන මා හටත්,මාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් වන ක්‍රිස්ටීනා Christina Alexandrovna දියණියට සහ සනුකි තිෂරා හටත් එහිදී ලැබුණු ඒ උණුසුම් පිළිගැනීම සහ විශ්වවිද්‍යාල දරුවන්ගේ අපූර්ව දක්ෂතාවයන් ඇත්තටම හදවතට දැනුණා.

එදා වේදිකාවේ මැවුණු ඒ සොඳුරු නර්තන අංගයන්:
✨ චන්ද්‍රමුකී ෆිල්ම් එකේ "රා රා" (Ra Ra) ගීතයට- අපේ දේශීය උඩරට සහ පහතරට නර්තන රටා මුසු කරමින් ක්‍රිස්ටීනා දියණිය ඉදිරිපත් කළ ඒකල නර්තනය.

✨ දේවදාස් ෆිල්ම් එකේ "ඩෝලා රේ" (Dola Re Dola) ගීතයට- ක්‍රිස්ටීනා සහ සනුකි තිෂරාගේ සුසංයෝගයෙන් මැවුණු මනරම් බොලිවුඩ් නර්තන අංගය.

ධනන්ජ නර්තන පාසලේ (Dhananja Dance Academy) අප සමඟ ඒ සුන්දර සැන්දෑව බෙදාගත් සැමට ස්තූතියි! ❤️

එම අමතක නොවන මොහොතේ මතක සිතුවම් පෙළ මෙන්න... 📸📸
📸 Photo Credits: Randika Ambanpitiya Photography

22/04/2026

"කළු ගං පුරවර සිරි"
සිරස TV News 1st , කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන හා සමනල ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කළ ජාතික අවුරුදු උළෙල 2026

වෙනුවෙන් Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna අපගේ දායකත්වය...

14/04/2026

" *කොවුල් හඬට රිද්මයක් දෙන්නට...* 🥁
බක් මහේ සිරිය නර්තනයෙන් සරසන්නට... 🌸

*ධනන්ජ නර්තන* පාසල වෙතින් ඔබ සැමට කිරි ඉතිරෙන, සතුට පිරෙන සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු! 🇱🇰✨"

" *To add a rhythm to the song of the Kohila...* 🥁
To decorate the beauty of the spring season with the grace of dance... 🌸

*Dhananja Dance Academy* wishes you and your family a joyful, prosperous, and rhythm-filled Sinhala & Tamil New Year! 🇱🇰✨"

Big shout out to my newest top fans! 💎 Christina Alexandrovna, Sarathlal WelgamaDrop a comment to welcome them to our co...
18/02/2026

Big shout out to my newest top fans! 💎 Christina Alexandrovna, Sarathlal Welgama

Drop a comment to welcome them to our community, fans

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna ගීනු මැණික Dancing Princess Christina ...
16/04/2025

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල
Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna
ගීනු මැණික
Dancing Princess Christina Alexandrovna

#අලුත්අවුරුද්ද

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna මනූ දුව...Dancing Princess Christina A...
16/04/2025

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල
Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna
මනූ දුව...
Dancing Princess Christina Alexandrovna

#අලුත්අවුරුද්ද

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna Dancing Princess Christina Alexandrovn...
16/04/2025

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල
Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna
Dancing Princess Christina Alexandrovna

#අලුත්අවුරුද්ද

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna              #අලුත්අවුරුද්ද
16/04/2025

බක්මහ සැණකෙළිය - 2025 || බුලත්සිංහල
Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna

#අලුත්අවුරුද්ද

New Year Dance Cover - 2025 Memorise කැත්රිනා එළිසබෙත් වීඩියෝව නැරඹීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න 👇https://youtu.be/...
15/04/2025

New Year Dance Cover - 2025 Memorise
කැත්රිනා එළිසබෙත්

වීඩියෝව නැරඹීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න 👇
https://youtu.be/BZNqdDIcVIQ?si=Z2VDkl_ttt2yYAcE

Thank you forever for standing by me during all times – Happy New Year!...
සෑම මොහොතකම අප සමඟ සිටි ඔබට සදාකාලික ස්තුතිය - සුභ අලුත් අවුරුද්දක් වේවා!...

#අලුත්අවුරුද්ද

Address

Well Dream Park, Wilpata
Dodangoda

Alerts

Be the first to know and let us send you an email when Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhananja Dancing Acedemy -Kalayani Kala Aruna:

Share

Category