DNL Chess

DNL Chess Dark And Light School Of Chess
Branches - Online , Gampaha , Negombo , Divulapitiya

🤔 චෙස් ?⏹ චෙස් යනු මානසික වර්ධන ක්‍රීඩාවක් ලෙස ලොව පිළිගත් දෙදෙනෙකුට ක්‍රීඩා කල හැකි Board game එකක්. ⏹ චෙස් ක්‍රීඩාව මන...
18/02/2024

🤔 චෙස් ?
⏹ චෙස් යනු මානසික වර්ධන ක්‍රීඩාවක් ලෙස ලොව පිළිගත් දෙදෙනෙකුට ක්‍රීඩා කල හැකි Board game එකක්.
⏹ චෙස් ක්‍රීඩාව මනසේ ක්‍රියාකාරිත්වය වැඩි කරවනවා මෙන්ම මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරවයි.
⏹ සිතීමේ සහ ගැටළු විසදීමේ හැකියාව වර්ධනය කරයි.
⏹ ගණිත හැකියා වර්ධනය කරයි.
⏹ ඉවසීම සහ යමකට අවධානය ලබා දීම හුරු කරවයි.
⏹ ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග ජයග්‍රාහකයෙක් බවට පත්වීමට ඔබගේ දරුවාට අවස්තාව ලබා දෙන ලොව ඉහලින්ම පිළිගත් තරගකාරී ක්‍රීඩාවකි.
🤔 සම්බන්ධ වන ආකාරය ?
📙 "දරුවාගේ නම" , " වයස " , online
ලෙස සටහන් කර 077 481 9920 අංකයට whatsapp පණිවිඩයක් අප වෙත යොමු කරන්න.
📕එසේ නොමැතිනම් පහත whatsapp group එකට join වෙන්න.
https://chat.whatsapp.com/Jwi5SNTl12PJ1pEAi1DEXC

Address

Divulapitiya
Divulapitiya
11250

Alerts

Be the first to know and let us send you an email when DNL Chess posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DNL Chess:

Share

Category