24/01/2026
🌊🤿 Southern Divers Hiriketiya | Discovery Scuba Diving
Southern Divers Hiriketiya වෙත ඔබ සම්බන්ධ වූයේ ගැන ස්තූතියි!
Hiriketiya හි අප විසින් ඔබට ලබාදෙන Discovery Scuba Diving අත්දැකීම අමතක නොවන එකක් වනු ඇත — විශේෂයෙන්ම පළමු වරට කිමිදීමට කැමති අය සඳහා ඉතා සුදුසුය.
🎁 අපගේ වැඩසටහනට ඇතුළත් වන්නේ
• අවශ්‍ය සියලුම ස්කූබා කිමිදුම් උපකරණ සහ ඇඳුම් (ඔබෙන් කිසිවක් ගෙන ඒමට අවශ්‍ය නැත) 🩱🛠️
• පළපුරුදු සහ සහතිකලත් පුද්ගලික Dive masters & Instructors 👥
• ස්කූබා කිමිදීම පිළිබඳ මූලික පුහුණුව 📚🤿
• DJI Osmo Action 5 Pro භාවිතයෙන් ලබාදෙන ඡායාරූප සහ වීඩියෝ 📷
• මිනිත්තු 45ක දිය යට කිමිදුම් අත්දැකීම ⏱️🌊
🐠🐚 Southern Divers Hiriketiya සමඟ ඔබ දකින්නේ
• දිය යට පිහිටි ආකර්ෂණීය ප්‍රතිමා 🗿
• විශේෂ යුද්ධ ටැන්කියක්🛡️🚜
• වර්ණවත් සහ බහුල සමුද්‍ර ජීවීන් 🐠🐟
✨ කිසිම පෙර කිමිදුම් අත්දැකීමක් නොමැති අය සඳහාත් මෙම වැඩසටහන සුදුසුයි.
✨ වැඩසටහන පුරාම අපගේ පුහුණුකරුවන් ඔබ සමඟ සිටින බැවින් කරදර වීමට කිසිඳු හේතුවක් නැත 😊🤝
👉 ඔබ කළ යුත්තේ හුස්ම ගැනීම පමණි — ඉතිරිය අපි බලාගන්නෙමු.
👉 සහභාගිවන්නන් අවුරුදු 10ට වැඩි විය යුතුය.
📞 ඔබගේ ඊළඟ දිය යට අත්දැකීම අදම වෙන්කරවා ගන්න!
Call හෝ WhatsApp කරන්න 🤿🪸
+94 74 232 3852
____________
🌊🤿 Southern Divers Hiriketiya | Discovery Scuba Diving
Thank you for contacting Southern Divers Hiriketiya!
We’re excited to welcome you to an unforgettable Discovery Scuba Diving experience in Hiriketiya — perfect for beginners and ocean lovers.
🎁 What’s Included in Our Program
• All scuba diving equipment & dive wear provided by Southern Divers Hiriketiya (no need to bring anything) 🩱🛠️
• One-to-one guidance from our certified and experienced dive masters & instructors 👥
• Basic scuba diving training before entering the water 📚🤿
• DJI Osmo Action 5 Pro photos & videos captured during your dive 📷
• Up to 45 minutes of underwater dive time ⏱️🌊
🐠🐚 What You’ll Explore With Southern Divers Hiriketiya
• Fascinating underwater statues 🗿
• A unique armoured tank 🛡️🚜
• Colorful and abundant marine life 🐠🐟
✨ No prior diving experience is required — this program is specially designed for first-time divers.
✨ Our Southern Divers Hiriketiya instructors stay with you throughout the entire experience, ensuring safety, comfort, and fun 😊🤝
👉 All you have to do is breathe and enjoy — we’ll take care of the rest.
👉 Minimum age requirement: 10 years and above.
📞 Book your underwater adventure with Southern Divers Hiriketiya today!
Call or WhatsApp 🤿🪸
+94 74 232 3852