03/11/2026
Triple H පිළිබදව අදහස් දැක්වූ Cody Rhodes 👇
"Wrestling ලෝකය තුල ඔහු තමයි මගේ සැබෑ පුහුණුකරුවා ඒ වගේම මගපෙන්වන්නා අපේ Creative Team එකේ ප්‍රධානියා විදිහට ඔහුගේ ප්‍රමුඛතාවය වන්නේ මෙම ව්‍යාපාරයයි.
RAW, SmackDown, NXT ඒ ඕනෑම දෙයක් හරහා ප්‍රේක්ෂකයින්ට එය විදින්න සලස්වන එකයි ඔහුගේ උත්සහය ඔහුට අවශ්‍ය ප්‍රේක්ෂකයින් එයට යොමුකර ගැනීමටයි ඒ වගේම ඔහුට අවශ්‍ය ප්‍රේක්ෂකයින් සතුටු කිරීමටයි.
ඔහුට විශාල දැක්මක් තිබෙනවා නවක තරගකරුවන්ට වුවත් ඔහු සමග වැඩ කරද්දි, ඔහුව අදුරගද්දි තේරෙයි දැනට WWE ආයතයනය මෙහෙයවන්න එකම සහ සුදුසුම පුද්ගලයෙකුට සිටින්නෙ ඔහු බව"